Jk-" හ්‍යුන්~~~"

TH-" SHUT FUCK UP !......... "

Taehyung , jungkookගේ අතින් තදින් මිරිකුවේ jungkookගේ කටින් වේදනාත්මක කෙදිරිල්ලක් පිට වෙද්දී.

* ting ting *

Lift , එක අදාල floor එකට ආවට පස්සේ, taehyung jungkookගේ අතින් ඇදන් ගිහින් ඔෆිස් කාමරෙන් අත ඇරියා.

Jk-" හ්‍යුන්ග් ...... "

Jungkook තවමත් බිම වැටිලා ඉන්න අතරම taehyung දිහා බලන් මිමිණුවා.
Taehyung office කාමරේ දොර වැහුවා.

TH-" මොකද්ද මං කියලා තියෙන්නේ ?..... "

Jungkook , කිසි දෙයක් නොකියා taehyung දිහා බලන් හිටියා.

TH-" මං ඇහුවේ මොකද්ද මං කියලා තියෙන්නේ..... "

Taehyung   , තවමත් බිම වැටිලා ඉන්න jungkookගේ නිකටෙන් තදින් අල්ලන් ඇහුවා....

TH-" DONT BE A SLUT "

Jk-" හ්‍යුන්ග් මං..... "

TH-" කොහොමද එක එකාට ඇග එහෙම අල්ලන්න දුන්නේ......
මොනාද ඕනේ.... Fuck කරන්නද ?
ආහ් ? කියනවා........
මං මෙච්චර ඉවසන් ඉන්න හින්දද වටේම උන් ගාවට යන්නේ...... "

Jk-" හොබී හ්‍යුන්ග් මාව ඇල්ලු~~~"

TH-" ඔය slutty කට වහ ගන්නවා.... "

Taehyung , jungkookගේ කට දෙපැත්තෙන් මිරිකුවා.

TH-" අවසන් වතාවට කියන්නේ..... තමුන් මගේ, සම්පුර්ණයෙන් මගෙ.... ඔය ඇග මගෙ...... ඔක්කොම අයිති මට විතරයි,
මගෙන් අහන් නැතුව කිසි දෙයක් කරන්න බෑ....... මගෙන් අහන් නැතුව හුස්ම ගන්නවත් බෑ.......මං කියන දේ විතරක් අහන්න..... මං... මං කියන දේ........ මං තමුන්ගේ MATE ...
ඔය ඇග කාටවත් අල්ලන්න අයිති නෑ.
ඔය ඇග කාටවත් දකින්නවත් අයිති නෑ ඔක්කොම මට විතරයි "

Jungkook එවෙලේ ගැස්සිලා ගියා. Jungkookට හිතා ගන්න බෑ taehyung එච්චර ආදරෙයි නම් ඇයි එයාට එහෙම කරන්නේ.....ඒත් දැං jungkook පවා taehyungට ආදරේ කරන්න අරන්.
ඒක jungkookට දැනිලා... jungkook දැං taehyung කියන දෙයක් අහන්න ලෑස්ති වෙලා ඉන්නේ.

Jk-" ස..සමාවෙන්න හ්‍යුන්ග් ... "

TH-" සමාව ගත්තා කියලා ආයේ කිසි දෙයක්  හරි යන් නෑ..... , දැං නැගිටිනවා"

DrugTempat cerita menjadi hidup. Temukan sekarang