Jk-" අද පයින් යන්න වෙලාවක් නෑ... "

Jungkook , දුවලා ගිහින් බස් එක එනකන් ඉදලා බස් එකේ නැගලා ඔෆිස් එකට දිව්වා. Jungkook තවම උදේට කාලත් නෑ. ඒ හින්දා Jungkook , cafeteria එකෙන් coffee cup එකක් අරන් ඔෆිස් එක ඇතුලට දුවන් ගියා.

 ඒ හින්දා Jungkook , cafeteria එකෙන් coffee cup එකක් අරන් ඔෆිස් එක ඇතුලට දුවන් ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk-" ආහ්... විනාඩි 5ක් පරක්කුයි... බොස් ඇවිත්ද ? ආර්හ්.... ඇයි මටම වෙන්නේ.
Permanent කරන එක කෙසේ වෙතත් මාව අස් කරලා දායි.......
Shit....... කී වෙනි floor එකද ?
හොබී හ්‍යුන්ග් කිව්වේ කී වෙනි floor එකද ? ආහ් 11 වෙනි එක.... "

Jungkook , දුවන් ගියේ lift එකට. ඒත් අවසනාව jungkook lift එකට ඇතුල් වෙනකොටම jungkookගේ , කකුල පැටලිලා lift එක ඇතුලේ ඉන්න මනුස්සයෙක්ගේ ඇගට වැටුනා.
Fuck it...... Coffee cup එක අර මනුස්සයගේ ඇගේ හැලුනා.

Jk-" oh god ! Sorry..... අහ්ම්... sorry.... "

Jungkook , කලබලෙන් ඒ මනුස්සයගෙ ඇග පිහ දැම්මා. Lift එක ඇතුලේ හිටියේ ඒ මනුස්සයයි , jungkook දෙන්නා විතරයි .

Jk-" Really im sorry ....... "

Jungkook , දිගටම ඇග පිහ දැම්මා.
ඒත් ඒ මනුස්සයා , jungkookව ටිකක් එහාට කරලා lift එකේ බට්න් එක එබුවා.ඒ මනුස්සයා බට්න් එක එබුවේ කී වෙනි තට්ටුවටද කියලා jungkook දන්නේ නෑ. එයා ඒ ගෙන හිතුවෙත් නෑ.
මොකද jungkook එවෙලේ එයා අතින් උන අත් වැරදීමට කලබල වෙලා හිටියේ......

" Sorry කිව්වට මගෙ ඇගේ තියන මේ ජරාව අයින් වෙන් නෑ...... "

Jungkook එක පාරම ගැස්සුනේ ඇහුන ගැඹුරු කටහඩට. Jungkook එවෙලෙම ඒ මනුස්සයගේ මූන දිහා බැලුවා.
ඔව්... ඒ... එයා.... ඊයේ jungkook හවස හොබී හ්‍යුන්ග් කියලා වැරදිලා බදාගත්ත මනුස්සයා. Taehyung ...
Jungkook ගල් වෙලා ගියා..... පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.
Jungkook , ඉක්මනින් බිම බලා ගත්තා.

DrugWhere stories live. Discover now