Jk-" අහ්ම්... සොරි හ්‍යුන්ග් ... සොරි "

Jungkook කණගාටුදායක මූනක් හදන් හොබී දිහා බැලුවා.

Hs-" අහ්..  ඒකට කමක් නෑ...... ඒත් ඇයි අද පරක්කු උනේ..... "

හොබී වෙලාව බලන ගමන් ඇහුවා.

Jk-" අද මං ආවේ පයින්... දන්නවනේ බස් එකේ එන්නේ හදිස්සියක් උනොත් විතරයි.... මං මෙහෙමවත් සල්ලි එකතු කර ගත්තේ නැත්තන් junghooගේ බෙහෙත් වලට සල්ලි හොයා ගන්නේ කොහොමද ? "

Junghoo කියන්නේ jungkookගේ එකම මල්ලි . Jungkook එයාගේ මල්ලිට ගොඩක් ආදරෙයි... ඒත් junghooට පොඩි කාලේ ඉදන් මානසික ලෙඩක් තියනවා. එයාගේ වයස අවුරුදු 15ක් උනත් මනස තවම අවුරුදු 5ක ලමයෙක්ගේ වගේ.....
Junghooට වෙනම hospital එකක නවත්තලා treatment කරනවා.

Hs-" ඒකට කමක් නෑ.... ම්ම්ම් කුක්, අද අපේ බොස් එනවා..... "

Jk-" woowww..... මාස කීයක් බලන් හිටියද ඔය බොස් එනකන් මගෙ job එක permanent කර ගන්න....
Finally damn boss come... "

Hs-" සමහරවිට ඔයාට job එක permanent කර ගන්න පුලුවන්  "

Jk-" Woooow..... හ්‍යුන්ග් .... woow... you are my best news hyung ........ "

Jungkook , හිනා වෙලා කෑ ගහන ගමන් hoseokව තදින් බදා ගත්තා .
Hoseok alpa කෙනෙක් උනත් එයාට jungkookගේ සුවද දැනුන් නෑ. මොකද jungkook එයාගේ සුවද ලෝකෙන්ම හංගන් ඉන්නේ.....

Hs-" අහ්... සමහරවිට අද ඔෆිස් එන් නැති වෙයි. එයා හෙට office එකට එයි."

Hoseok , තවමත් තමන්ගේ තුරුලේ ඉන්න jungkookගේ පිට අතගාන ගමන් කිව්වා.

Jk-" ම්ම්ම්හ්..... කමක් නෑ හ්‍යුන්ග් හෙට වෙනකන් ඉවසන් ඉන්නම්...... "

Jungkook එයාගේ තොල් උල් කරලා කතා කරේ hoseokගේ තුරුලෙන් ඈත් වෙන ගමන්,Jungkookගේ බලාපොරොත්තු පිරුණු ඇස් දිලිසෙනවා .

Hs-" ඒ කියන්නේ අද මේක celebrate කරන්න වෙයි...... "

Jm-" Heeeey..... snakes මොනාද celebrate කරන්නේ.... "

Jk-" Good morning ජිමින් හ්‍යුන්ග් ........."

Jm-" අහ්.. මට good නෑ. "

Hs-" ඇයි ? "

Jm-" Fucking dick cat මාව දාලා උදේම kim mansion එකට ගියා,
මං තනියෙන් බබාව daycare දාලා ඔෆිස් ආවේ...... ආර්හ්...."

DrugWhere stories live. Discover now