PART 17♡

510 79 60
                                    

"උබ ආයෙ ටේට ලන් වෙන්න හිතන්නවත් එපා................."

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

සතියකට පසු.

ටේ රෙස්ට් එකේ හිටාම් මන් බොසාට කතා කරන්නම්...උබ දැන්ම ඔෆිස් එන්න ඕනි නෑ

නෑ ජිමිනා ක්‍රිස්මස් පාර්ටි එකේ වැඩ මට බාර දුන්නේ බාර ගත්තු වැඩ අතරමග නවත්තන්න බෑ මට උබ දන්නවා නේ ඒක..


ඒත් ටේ......උබයි ජන්ග්කුක්.......

ජිමින් මන් එහෙම කෙනෙක්ව දන්නෙ නෑ...ප්ලීස් උදේ පාන්දර මගේ මූඩ් කන්නෙපා...

ම්ම්...මන් පහල කාර් එකේ ඉන්නම් උබ ඉක්මන්ට වරෙන්.

හරි බන් මන් එන්නම්.

Jimin pov.

ජන්ග්කුක් උබ මොකක්ද මිනිහෝ මේ කරේ.....ටේ එයා මෙච්චර වෙනස් වෙයි කියලා මන් හීනෙකින්වත් හිතුවෙ නෑ.
එදා සිද්දියෙන් පස්සෙ ටේ හරියට කා එක්කවත් කතා කරේ නෑ එයාගෙ මූනෙ හිනාව කියන දේ දකින්න නැතිම තරම්..උබේ නම ඇහුනත් කේන්ති යනවා ජන්ග්කුක්....උබ මොනාද මේ කරේ...මන් උබට ජීවිතේ තියෙනකන් සමාව දෙන්නෙ නෑ...මගේ යාලුවව උබ විනාස කරා......

You've reached the end of published parts.

⏰ Last updated: Jul 14, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now