PART 7♡

396 73 7
                                    

වොශ් දාගෙන ආපු ජන්ග්කුක් ඇද උඩ ගුලි වෙලා හිටපු ටේට එයාගෙ පපුව උඩ උනුසුම්ව නිදාගන්න ඉඩ දීලා බලන් හිටියා.එයා ටේගෙ සිහින් කෙහිරැලි අතරින් අත් යවන ගමන් ටේගෙ ඔලුව අතගෑවා.

Jungkook pov

මගෙ මැනික අසනීපෙන් ඉන්නෙත් මන් නිසා නේද බලන්නකෝ කිරිසුදු පාට සුදුමැලි වෙලා ගිහින් රෝස තොල් වේලිලා ගිහින්.ඔයා මෙහෙ රෑ එලිවෙනකන් බලන් ඉද්දි මන් අරහේ අර ගෑනියෙක් එක්ක ඇද......
ආයිශ් මන් මොනාද දෙයියනේ කරන්නේ.අපි මේ හැමදේම දාලා මෙහෙන් යමුද මැනික...
ඒත් ඒත් මගේ ජොබ් එක.මහෙ රෙපියුටේශන් ඒ දේවල් වලට මොනා වෙයි ද මට සමලින්ගිකයා කියලා ටැග් කරයි ෆීල්ඩ් එකේ හැමදේම නැතිවෙයි..ඒත් ඒ දේවල් ලැබිලා ඔයා නැති වුනොත්
මන්.....  මන් අසරනයි ටේ මන් මොකද කරන්නේ ටේ අර ගෑනි මාව විනාස කරනවා දෙයියනේ මන් මොනාද කරන්නේ මට තේරෙන්නෙ නෑ මැනික......
එක්කෝ අපි ඈත්වෙමු එතකොට සේරම ඉවරයිනේ.ඒත් ඔයා නැතුව මන් ජීවත් වෙන්නේ කොහොමද මගේ මැනික කොහොමද මේ හැමදේම මට ලැබුනේ ඔයා හම්බුනු දවසේ ඉදන්
ඔයා........ඔයා තමයි මගේ ආදරේ වාසනාව හැමදේම ටේ 😭

කු......
කූක් ඔයා මාව දාලා යන්නේ නෑනේද කුක්.........
අනෙ සමාවෙන්න කුක් මාව දාලා යන්න එපා.

ජන්ග්කුක්ගේ පපුවෙ ඔලුව හන්ගන් උනුහුමට නිදන් හිටපු ටේ හීනෙන් දොඩවන්න ගත්තේ ජන්ග්කුක්ගේ නම කියමින්.

ඇයි මැනික මොකක්ද උනේ මැනික

කුක්................

මැනික නැගිටින්නකෝ ඇස් අරින්නකෝ ටේ.........
අනේ මැනික ඔයා මාව බය කරනවා නැගිටින්නකෝ ටේ.......ටේ

අහ් කු..........ක් මොකක්ද උනේ
ටේ අඩවන් උනු ඇස්වලින් දාඩිය බේරන් එයාව නැගිට්ටවන්න උත්සහ කරපු ජන්ග්කුක් දිහා බලන් හිටියේ බයවෙලා වගේ.

මැනික හොදින් නේද

ඔව් කුක් ඔලුව රිදෙ.....

නැගිටින්න එපා ඔහොම්ම ඔලුව තියාගන්න මන් ඩොක්ටර්ට කෝල් කරන්නම් ඔයාගෙ උන වැඩි ටේ හොදටම

ම්ම්ම්....
ටේ ජන්ග්කුක් කියපු දේ අහගෙන ආයෙම හේත්තු උනේ තව කියවන්න තරම් හයියක් එයාට නොතිබුනු නිසා.

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now