PART 12♡

368 64 1
                                    

හේ බේබි ඔයා ඇයි අප්පා මෙච්චර බෝරින්.ආදරේ කරද්දි ඔහොම බෑ ජන්ග්කුක්.

ජන්ග්කුක්ගේ නිරුවත් පපුව පුරා තම ඇගිලි ගෙන ගිය සාරා ඇහුවේ ජන්ග්කුක්ගේ ශරීරයේ පහස විදින ගමන්.

ආදරේ?? තමුසෙට කව්ද කීවේ මන් ආදරෙයි කියලා.තමුසේ හරියට වෛශාවක් වගේ ගෑනියෙක් සාරා.ලැජ්ජාව කියන දේ ගෑවිලාවත් නෑනෙ අම්මපා.

ජන්ග්කුක් සාරාව ඇගෙන් තල්ලු කරන ගමන් වොශ්රූම් එකට ගියේ සාරට ඇහෙන නෑහෙන ගානට බනිමින්.සාරා විටින් විට ජන්ග්කුක්ට ඇයගේ බලය පෙන්වමින් ජන්ග්කුක්ගේ ඇග එක්ක විනෝදවෙන එක පුරුද්දට අරන්.ජන්ග්කුක්ගේ ඇගට ඒ පහසට ඇබ්බැහි වෙලා.ඒ කොහොම උනත් ජන්ග්කුක්ගේ හීන ඉස්සරහ එයා අන්ත අසරනයි.ඊට වඩා ජන්ග්කුක්ව අසරන කරන්න සාරා ටේව උපයොගී කරගත්තා.මොකද සාරා හිතන් ඉන්නේ ටේහියුන් ජන්ග්කුක්ගේ සහෝදරයා කියලා.ඒ හේතු නිසාම සාරාගේ ඉල්ලීමට කැමතිවෙනවා හැර වෙන විසදුමක් ජන්ග්කුක්ට තිබ්බෙ නෑ.සාරාව සතියට එක පාරක් හරි එයාගේ ඇගට යටකරගෙන ඒකිව තෘප්තිමත් කරන එක අරුනම වෙන විසදුමක් ජන්ග්කුක්ට තිබුනේ නෑ.ඒ හැමමොහොතෙම ජන්ග්කුක්ට මැවි මැවි පෙනුනේ එයා වෙනුවෙන් හැමදේම කැපකරන හැමදේම දරාගන්න එයාගේ අහින්සක ආදරේ ඒ හැමදේම ජන්ග්කුක්ව නොසෑහෙන්න දුර්වල කරා.
.

.

.

.

.

.

.

.

.

OTHER SIDE

📲

ටේයා මට බයයි බන් නෝන්ඩි වෙන්න වෙයිද?

පිස්සුද ඈ ජෙනී ඌත් හොදටම බයවෙලා මන් ඌට විහිලු කරා ජෙනීවගේ වෙයන් කියලා දැන් මෙතන උබත් බය වෙලාද ඇහ්

එහෙම නෙමෙයි යකෝ මට සුට්ටක් දන්නෙ නැද්ද? ලැජ්ජයි වගේ.ටිකක් ටිකක් දන්නෙ නැද්ද ඉතිම්.

අනේ අම්මේ මන් දැන් කොහින්ද හිනාවෙන්න ඕනි ඈ 🤣😂

ටේ මන් තෝව අල්ලගන්නම් ඈ

හුහ් මොනා අල්ලගන්නද

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Wo Geschichten leben. Entdecke jetzt