PART 16♡

692 105 94
                                    

කුක්ක්ක්ක්.....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

ටේහියුන් ජන්ග්කුක් වෙන කෙනෙක් එක්ක එහෙම ඉන්නවා දැකපු වෙලේ කරකියාගන්න දෙයක් නැතුව එයා කරේ ඉක්මන්ට එතනින් පිටවුනු එක.බාගෙට ඇරුනු දොර හයියෙන් වහලා ටේහියුන් එතනින් දිව ගියා.

කව්ද.????

එතන කවුරුත් නෑ ජන්ග්කුක්...

සාරා දැන් ඇති යමු නේද??

ම්ම්ම් BEST OF LUCK CHAMPION..

Thank You සාරා.
.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

ටේ තවම නෑ නේ චිම්

හරි හරි එයා එයි.
ජිමින් ටේ ගැන වැඩි උනන්දුවක් නොකරේ ටේ ජන්ග්කුක්ව හම්බෙන්න ගියපු නිසා ජන්ග්කුක් එක්ක ඇති කියලා හිතන්...

NIGHT

මේ යකා කොයි ගිහින් ද??ශිට් ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ

චිමි අපි කෝකටත් ටේගෙ ගෙදර යමුද??

නෑ ජෙනී මේ අහන්නකෝ මන් ඔයාව ගෙදරට ගිහින් ඇරලවන්නම්.

ඒත් ටේ....

මන් බලාගන්නම් එයා ගැන ඔයා යන්නකෝ.

.

.

.

.

.

.

.

.

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now