PART 3♡

462 82 8
                                    

ටේ ඔහොම ඉන්න ටේ
ජන්ග්කුක් කොච්චර කතා කරත් නෑහුන ගානට වාහනෙන් බැහැලා ඉක්මන්ට එයාලගේ එපාර්ට්මන්ට් එකට ගියා

ආයිශ් ටේ ඔයා මාව කේන්ති අව්ස්සනවා.
ජන්ග්කුක් කාර් එක පාර්ක් කරලා කෙලින්ම ගියේ ටේව බලන්න

ටේ දැන් ඇති ටේ හරි අනේ මන් වැරදි ඇති ඒක ඉවරයි අමතක කරන්නකෝ කෝ දැන්

ටේ ටේ

කෑ ගහන්න එපා මන් වොශ්රූම් එකේ

අහ් හරි හරි

____________TIME PASED_____________

(Smut part warning 💔ඒ තරම් නෑ හැබැයි 😥😐)

ටේ කොට ශෝර්ට් එහෙකුයි තරමක් ලොකු ටී ශර්ට් එහෙකුයි ඇදන් සාලෙට ආවෙ ජන්ග්කුක් එයා එද්දිත් කාමරෙ හිටපු නැති නිසා.

කුකී කෝ ඔයා

අහ් මන් මෙහේ මැනික
කිචන් එකේ ඉදන් කුකී ටේට අත වැනුවා.

මොනාද කරන්නේ

මන් මේ රාමෙන් හදනෝ ඔයා කාලා නෑ නේද

ම්ම්ම් හුම්ම්ම්

ටේ කිචන් එකට ගිහින් කුකීව බැක් හග් කරා

මන් දන්නවා ටේ ඔයා අව්ලෙ......

ශශ්ශ්.........ඒක ඉවරයි කුක් අමතක කරන්න

ඒත්

මට බඩගිනි ඉක්මන්ට හදලා දෙම්නකෝ

ටේ ජන්ග්කුක්ගෙ ශර්ට් එක යටින් අත් යවලා කුකීගේ බඩ මිරිකුවා

ආවු ටේ

ඒයි සිදුනද.

ඔව් අනේ

සිදෙන්න තමා මිරිකුවේ

මගේ බෙයාර් කොටි පැටියෙක් වෙලා නේ.

හුම් හුම් ඔයාම තමා මාව කොටි පැටියෙක් කරගන්නේ
ටේ ජන්ග්කුක්ගේ බඩ අත් දෙකෙන්ම තදින් මිරිකන ගමන් කටත් උල් කරකර බනිනවා

හම්මේ හරි හරි කෝ ඉතින් කන්නකෝ දැන්

බෑ බෑ කන්න එපා

ඔය ඉතිම් කන්නකෝ මැනික අසනීප උනොත්

හුම් එහෙනම් ඔයා කවන්න

ජන්ග්කුක්ව පිටුපසින් තුරුලු කරන් හිටපු ටේගෙ පැත්ත හැරුනු ජන්ග්කුක් ටේගෙ මූනට වැටිලා තිබුනු කොන්ඩ කැරලි දෙකත් එහාට මෙහාට කරන ගමන් ටේට ආදරනීය හිනාවකින් සන්ග්‍රහ කරා.
හරි මැනික මන් කවන්නම්

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now