ටේ මොකක් ද බන් උනේ සර් මොනාද කිව්වේ උබට
ජිමින්.......
යකෝ ඔව් ඔව් මන් ජිමින් තමා උබ වාඩිගනින් සේරටම කලින්.මොකක්ද උනේ මිනිහෝ බලපන්කො උබට හොදටම දාඩිය දාලා.
අනේ මන් මොනාද බන් කරන්නේ
මොනා හරි කරමු ඊට කලින් වෙච්ච දේ කියලා හිටපන්කෝ
ටේ සර්ගෙ කැබින් එකෙදි සර් කියපු සේරම දේවල් එකින් එක ජිමින්ට සේරම කීවා.
යකෝ මොකාක් 😑💔
උබ මැරිඩ් නේ තොට එයා ඔහොම යෝජනා ගේන්නේ කොහොමද???
ඉතින් යකෝ ඒක දන්නේ උබයි මායි කුකියි විතරයි නේ.
අඩෝ ඔව් නේ.ඒත් ටේ මේවා ජන්ග්කුකා දැනගත්තොත් උබ නම් ඉවරට ඉවරයි.මාත් ඉදලා හමාරයි.
මටත් තියෙන බය ඒකමයි.උබට මතකනේ කොලේජ් කාලෙ කෙල්ලෙක් මගේ පස්සෙන් ඇවිත් ඒකිට කරපුවා.යකෝ එතකොට අපි අතරේ affair එකක් නැතුව.දැන් එහෙම දෙයක් උනොත් මන් ඉවරයි ජිමින්.
අඩෝ මොනා උනත් මන් දැන්මම සුදු ඇදුම් ලෑස්ති කරගත්තා නම් හරි නේ.
ඒ මොකටේ ඇදුමක් ඒ ගමන
ඇයි උබේ අවමගුලේ ස්තූති කතාව
ජිමින් තෝ නම්........යකෝ මන් මෙච්චර බය වෙලා ඉන්නවා තොට විහිලු.
අයියෝ ටේ සර් උබට බදින්න කීවෙ නෑනෙ බන් ටික දවසක් ගිහින් ශේප් කරපන් ජෙනී මගේ ටයිප් එකේ නෙමෙයි කියලා.
ඒත් බන්
ඇයි උබට ජෙනීවත් ඕනිද
සිරාවට ශේප් කරන්න පුලුවන් වෙයි නේද
ඔව් බන් ඔව් දැන් හිතන්න එපා ඔය ගැන අමතක කරාම්.
ම්ම්ම් බලමුකෝ.
බලමු නෙමේ විනාඩි පහකින් ලන්ච් ටයිම් ඉවරයි යමන්කෝ දැන්වත් කන්න.මට බඩගිනී
හරි හරි යමන් ඒත්........
මොනාද ඒ මේ වරෙන්කෝ යන්න.
___________TIME PASED ____________
📱
සාරා මන් ඇවිත් ඉන්නේ කොහිද ඔයා.
YOU ARE READING
♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing
FanfictionJungkook- තේරුම් ගන්න ආදරේට වඩා ගරුත්වය වැදගත්.ඒ නිසා මේ දේ කවුරුත් දැනගන්න ඕනි නෑ. Taehyung- ඇයි බැදීම් පිලිගන්න බය වෙන්නේ.ඔයාට මන් ඔයාගෙ කියලා පිලිගන්න ලැජ්ජයිද?? Taekook Top- kook Bottom- Tae Enjoy it Hazel♡