PART 11♡

399 72 2
                                    

"කුකී "

.........

"කුකීඊඊ"

"අහ් කියන්න ටේ"

ටේ ජන්ග්කුක්ගේ උකුලෙ වාඩිවෙලා ජන්ග්කුක්ගේ කොන්ඩේ දෙපැත්තට අදින ගමන් කතා කරා..

"අර ජිමිනා මොනාද කිව්වෙ."

"මොනාද"

"අර කෙල්ලෙක් ගැන මොනාදෝ කියව කියව ඉදලා මන් එද්දි නැවැත්තුවේ."

"අහ් ඒ මේ අර...."

"ඔහ් මොන මොන"

"ආව් ටේ කොන්ඩේ ඔහොම අදින්න එපා රිදෙනවා"

"රිදෙන්න තමා අදින්නේ කව්ද ඒ කෙල්ල අහ් මොකී ගැනද කියෙව්වේ."

"නෑ මේ ජිමින් කෙල්ලෙක්ට කැමති ලු"

ජන්ග්කුක්ට දීමට උත්තරයක් නොමැති තැන කටට ආපු වචනේ ඔහේ කියලා දැම්මා.

"ඇහ් මොකක්"

"ම්ම්ම් ජිමිනා කාටද කැමති කියන්නෙ"

"අහ් යකෝ මූ මට කීවේ නෑනේ "

"ඔයා ඉතින් දෙල් කරයි කියලා බය වෙන්න ඇති"

"අහ් ඇත්තද මහත්තයෝ"

"අයියෝ විහිලු විහිලු ටේ අත් අරින්නකෝ අනේ මගේ කොන්ඩේ අයියෝ ටේ ආව් අනේ"

"එනවා මෙතන හුහ්......ඇ‍ත්තමයි කුකී ඔයා එහෙම ඔය කෙල්ලො පස්සෙ ගිහින් අහු වෙන්න එපා අහ්.."

"පිස්සුද ටේ මට මොකටේ කෙල්ලෝ මේ ඒන්ජල් මන් ගාව ඉන්නකන්"
ජන්ග්කුක් ටේගෙ නහයට තට්ටුවක් දාන ගමන් සිනාසුනා.

"හනේ කුක්....."
ටෙ ලැජ්ජාවට රතු වෙලා ජන්ග්කුක්ගේ පපුවේ මූන හන්ගගත්තා.

"අහ් මේ කෝලම හවස කෝල් කරපු වෙලේ මොනාද කියන්න තියෙනවා කිව්වේ."

"අහ් කුකී මේකයි.මේ ම්ම්ම් මේ....."
ටේ වචන ගැට ගගහා ඇබරෙනවා.

"මොකද මේ ඈ කියන්න මොකක්ද කියන්න තියෙනවා කීවෙ."

"අපේ ඔෆිස් එකේ ක්‍රිස්මස් පාර්ටි එක තියෙනවා.සෝල්වල බිස්නස්මන්ලා හැමෝම එනවා. හැමෝම එන්නෙ එයාලගේ පාර්ට්නත් එක්ක.ඔයත් මාත් එක්ක යමුකෝ.මන් හැමෝටම කියන්නම් මන් මැරීඩ් කියලා අනේ කුක් අනෙ.."

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now