suspicion & punishment 👅(41)

4.7K 661 266
                                    

(After two days..)

පුංචි ටේහියුන්ග් ආවායින් පස්සේ දවස් දෙකක කාලයක් ගෙවිලා ගියා....

පුංචි ටේහියුන්ග් කලින් ඉදලාම මොන්ටිසෝරියකට ගිය නිසා ටේහියුන්ග් ජන්කුක් දෙන්නා එයාව ලොකු ඉස්කොලේකට දානකන් ඒ මොන්ටිසෝරියේම එයාව තියන්න තීරණය කරා....

උදේ පාන්දර නැඟිට්ට ජන්කුක් ටේහියුන්ග්ගේයි එයාගෙයි වැඩට යන ඇඳුමුයි පුංචි ටේහියුන්ග්ගේ මොන්ටිසෝරි අඳින ඇඳුමුයි ඔක්කොම අයන් කරලා ඊට පස්සේ ගියේ ඇඳ බදාගෙන නිදාගෙන ඉන්න ටේහියුන්ග් ජෝඩුවව කූදන්න.....

🐰: ටේ ? නැඟිටින්න...කෝ පොඩි ඔයාත් නැඟිටින්න.....

ටේහියුන්ග්ගේ උරහිසට තට්ටු කරන ගමන් ජන්කුක් ටේහියුන්ග්ව ඇහැරවන්න උත්සාහ ගත්තාත් ටේහියුන්ග් ඒ වෙනුවට කරේ කෙඳිරි ගාන ගමන්ම ලඟ හිටිය පුංචි ටේහියුන්ග්ව තමන්ගේ පපුවට බදාගෙන ආයේ නින්දට වැටුන එක විතරයි......

🐰: පොඩි කෝ නැඟිටින්නකෝ ලමයි නේ....වැඩට යන්නයි ඉස්කොලේ යන්නයි පරක්කු වෙයි හොදේ...කෝ දෙන්නාම හොඳ ලමයි වගේ නැඟිටින්න....

ටේහියුන්ග්ගේන් පුංචි ටේව ඈත් කරපු ජන්කුක් නින්දෙත් නොනිද්දෙත් අතර ඉන්න පුංචි ටේව වඩාගෙන එහෙමම ආවේ bathroom එකට.....

නිදි මතේ ඉන්න පුංචි ටේව සීතල වතුරෙන්ම හේදුව ජන්කුක් එයාගේ දතුත් මද්දවලා ටවල් එක පිටින් bathroom එකෙන් එලියට යැව්වේ ගිහින් ඇඳුම් ඇද ගන්න කියලා කියමින්.....

🐰: පොඩි...ඔම්මා එහා පැත්ත කාමරේ ඔයාගේ ඇඳුම් අයන් කරලා තියෙනවා...ගිහින් හිමීට ඇද ගන්නකෝ...ඔම්මා මුහුන හෝදගෙන ඉක්මනින් එන්නම් හොඳේ....

🧒: හලි ඔම්මා....

පපුව ලඟට වෙනකන් ජන්කුක් අන්දවලා තිබ්බ ටවල් එක පිටින් පුංචි ටේ කිව්ව විදිහටම එහා පැත්ත කාමරේට යද්දි bathroom එකේ දොර වහන්නේ නැතුව එහෙමම තිබ්බ ජන්කුක් එයාගේ උදේ වැඩ ටික කර ගත්තා.......

: ගුඩ් මෝනින් මැණික....

🐰: ....ඇහ්...?

දත් මැද මැද හිටිය ජන්කුක්ට ඇහුනේ කාමරේ ඇතුලේ ඉන්න ටේහියුන්ග් කාටදෝ මන්දා ගුඩ් මොනින් කියලා කතා කරනවා.....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now