Revenge 😈(28)

3.9K 643 268
                                    


🐰: අහ්හ් ටේ ඔයා ආපු එක හොඳයි....ඔයා මට වයින් ගේන්න කිව්වාට ඕන කරන නම කිව්වේ නැහැ නේ.....

ආපු කෙනාට පිටිපස්ස හරවගෙන හිටිය ජන්කුක් තවමත් වයින් බෝතල් උඩ ඇඟිලි ගෙනියන ගමන් එහෙම ඇහුව්වාත් එයාගේ ප්‍රශ්නේට අඩුම ටේහියුන්ග්ගේන් මිමිනිල්ලක්වත් ලැබුනේ නැහැ.....

තමන් ලඟට එන කෙනාගේ අඩි සද්දේ ජන්කුක්ට ඇහුනාත් ජන්කුක් තවත් රාක්ක වලට ඉස්සි ඉස්සි හොඳ වර්ගයේ බෝතල් හෙව්වේ ඇතුලට ආපු ටේහියුන්ග් කොහොමත් එන්නේ තමන් ලඟට නේ කියලා ජන්කුක් දන්න නිසා.....

🐰: ටේ මොකක්ද ඔයා හොයන වයි-

ඒ එක්කම වගේ ජන්කුක්ගේ හිනී ඉන වටේ එතුනේ හැඩි දැඩි ශක්තිමත් අතක්....

ටේහියුන්ග්ගේ පුංචි ස්පර්ශයද හොදාකාරවම අදුරන ජන්කුක් ගැස්සිල්ලා ඒ ග්‍රහණයෙන් අයින් වෙන්න ගියත් එයාට ඒක හිතන තරන් ලේසි දෙයක් උනේ නැත්තේ එයා දඟලන දඟලන සැරේට ඒ අත් තව තවත් තද උන නිසා.....

: ටේ කියන්නේ කවුද බේබ්....

🐰: අහකට යනවා mr.choi....

කන ලඟ මුමුනපු කෙනා කවුද කියලා අදුර ගත්ත ජන්කුක් mr.choiව තමන්ගේ ශරීරයෙන් අයින් කරන්න උත්සාහ ගත්තාත් ඊලඟ තප්පරේ ජන්කුක්ව අනිත් පැත්ත හරවපු mr.choi වයින් රාක්කයකට හේත්තු කරන ගමන් තමන්ට මුහුනලා ජන්කුක්ව හිටෙව්වා....

🐰: අයින් වෙයන් මිනිහෝ....

👽: ශ්ශ්ශ්ශ් මොකද මේ කලබල වෙලා හ්ම්ම්...ඔයා දන්නවා ද මේ වේලාව එනකන් මං කොච්චර දවසක් බලන් හිටියා ද කියලා....

කට කොනට හිනා උන mr.choi එහෙම කියද්දි ජන්කුක් කේන්තියෙන් පුපුරන්න ගත්තේ කලින් ඒ මිනිහා ටේහියුන්ග්ට කරපු පහත් වැඩේ මතක් වෙලා....

ටේහියුන්ග් එක්ක හුඟාක් තරහින් හිටිය mr.choi පාටියට ආපූ වේලාවේ ඉදන් බලන් හිටියේ ටේහියුන්ග්ගේ වයිෆ් උන ජන්කුක් දිහා...

Mr.choi මේ පාර ටේහියුන්ග්ගේන් පලි ගන්න යොදා ගත්තේ ඒ ලස්සන කෙල්ලව....

ටේහියුන්ග් ජන්කුක්ගේ කනට මොනාදෝ මුමුනන විදිහත් ජන්කුක් රතු වෙන විදිහත් ඊට පස්සේ ටේහියුන්ග් වෙන පැත්තකටත් ජන්කුක් වැඩිය සෙනඟ ගැවසෙන්නේ නැති පැත්තකට යන විදිහත් මුල ඉදන් අඟටම බලාගෙන හිටිය mr.choi ඒ දේත් එක්ක ජන්කුක්ගේ පස්සෙන්ම wine store එක පැත්තට ආවා....

wife?..... no no husband (Completed ✅)Where stories live. Discover now