Kim family 💥(29)

3.6K 629 185
                                    

.....MORNING.... 🌄

පුරුදු විදිහටම උදේ නැඟිට්ට ජන්කුක් තමන්ගේ උදේ වැඩ ටික කරගෙන පල්ලෙහාට ආවේ කන්න මොනා හරි හදන්නයි....

ඒ අතරතුර ටේහියුන්ග් ද පල්ලෙහාට ආවේ ඉදිමිලා රතු උන ඇස් වලින්....

කලින් රාත්‍රීයේ ජන්කුක් එක්ක ඇති උන කතා බහෙන් රිදුන හදවත ආයේත් යථාතත්වයට පත් කර ගන්න උත්සාහ ගත්ත ටේහියුන්ග් ද ජන්කුක්ට හොරා තමන්ගේ කාමරේ ඉදන් මුලු රාත්‍රීයේම වගේ අඬලා අඬලා තමන්ගේ වේදනාව තුනී කර ගත්තා....

අද ඔෆිස් තිබ්බාත් ඒකට නොගිය ටේහියුන්ග් තමන්ගේ උදේ වැඩ ටික කරගෙන පොඩි ශොර්ට් එකක් එක්ක කලු පාට ටයිට් ටී- ශර්ට් එකක් ඇදලා කුස්සියට එන්න පඩිපෙල බැස්සා....

" හ්ම්ම් අදත් උදේන්ම වැඩ පටන් අරන්..."

පඩිපෙල මැද හරියට වගේ එද්දි කුස්සිය පැත්තෙන් ඇහුන සද්දෙන් ටේහියුන්ග් තමන්ටම එහෙම මුමුනන්න ගත්තේ කුස්සියේ ඉන්නේ කවුද කියලා හොඳාකාරවම දැනගෙන.....

කුස්සිය ලඟට ආපු ටේහියුන්ග් අදත් එකපාර කුස්සිය ඇතුලට නොගිහින් දොර ගාවට වෙලා ජන්කුක් දිහා බලන් හිටියා.....

නමුත් ටික වේලාවක් ජන්කුක් දිහා එහෙම බලන් හිටිය ටේහියුන්ග්ගේ කටින් එක පාරම කෑගැහිල්ලක් පිට උනේ ජන්කුක් කරපු අවුරුදු පහේ වැඩේ දැකලා....

🐯: එයි එයි ඕක එලියට දානවා....!!!

කෑගහන ගමන්ම ජන්කුක් ලඟට අඩියට දෙකට ගිය ටේහියුන්ග් ජන්කුක්ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලන් මිරිකන ගමන් ජන්කුක්ගේ කට ඇතුලට තමන්ගේ ඇඟිල්ලක් දැම්මා...

ටේහියුන්ග්ගේ පැමිණිම නොදැක්ක ජන්කුක් තමන්ගේ පාඩුවේ එලවලු කප කප ඉද්දි කපපු කැරට් කෑල්ලක් Wrong side යන ගමන් cutting board එකෙන් එලියට පැනලා බිම වැටුනේ ඉබේමයි.......

අපරාදේ නේ විසි කරන්නේ කියලා හිතුව ජන්කුක් තවත් හිත හිත ඉන්නේ නැතුව කකුල් දෙක ලඟ වැටිලා තිබ්බ කැරට් කෑල්ල අහුලලා ඒකට ටිකක් පිඹින ගමන් එහෙමම කටේ දා ගන්නවා එක්කම ගැස්සිලා ගියේ ටේහියුන්ග් හිතුවේ නැති වේලාවක කෑගහන ගමන් කඩාගෙන බිඳගෙන කුස්සියට ඇතුල් උන නිසා...

wife?..... no no husband (Completed ✅)Dove le storie prendono vita. Scoprilo ora