🤕🤕EPISOIDE 12🥰🐯

30 7 17
                                    

ඔන්න ඔතර් අවා ඔක තමා හැමදාම කියන්න තියෙන්නෙ😜 ඔතර් අවා කියලා ඔන්න ඉතින් වෙලාසනින් ඉලග කොටසත් දෙනො 😉😌 මෙතැන් සිට කතාව දිගහැරෙ 🙃🙃🙃🙃

JIMIN-මෙන්න අර බලපන් ඉන්න කෙනා
TAEHYUNG-ඔ ඉතින් චින්පන්සියෙක්නෙ 😅
JIMIN-නැ බලපන් උ බලන් ඉන්නෙ කොහෙද කියලා
TAEHYUNG-ආ JUNGKOOK ගෙ චොක්ලටි එක දිහානෙ🍫🍫🍫🍫
JIMIN-ඔ අරන්යයි වගෙ එක😁😁😁😁
JUNGKOOK-😭😭😭😭අනෙ මගෙ චොකො එක අරන් ගියා 😭😭😭😭😭
SONG-HO-කව්ද කව්ද
JUNGKOOK-අර වදුරා 😭😭😭😭😭
SONG-HO-ඔකට අඩන්න ඔනෙයි අරන් දෙන්නම් පස්සෙ චොකො එකක්😌😌😌
SEMI-ආ මෙන්න චොකො එකක් 😁😁
SONG-HO-බලපන් කො එකෙත් හැටි තව දෙන්නෙක්සෙට්
JUNGKOOK-TAX සෙමි
SEMI-😘😉
JIWON-ආආ දැන් එන්නෙ මොකකටද කියලා තෙරෙනො
SEMI-මොකකටද😒😏
JIWON-එකෙන් වැඩක්නැ මොකො එනකන් කතා කලෙ නැත්තෙ 😌😌😌
SEMI-මොනවා කතා කරන්න ද
UMJI-ඔහොම යන්කො🥲
EUN SUN-එ මෙ අර ණොකෙද්ද අර ඉන්නෙ😰😰😰
UMJI-පොඩ්ඩක් ඉන්න බලන්න 🙂
🦁🦁🦁ඇඇ සිංහයෙක් දුවමු
SONG-HO-කොහෙද කොහෙද 😳😳😳😳
EUN SUN-දුව පිය ඔන්න පිටි පස්සෙ දුවගෙන එනො
SWO-ඇඇඇඇඇඇඇ දුවමු🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️
JIWON-🥵🥵🥵🥵🥵 පහු උනාද
UMJI-ඔඔ
SOWON-එ මෙ අපි කොහෙද ඉන්නෙ
EUNHA-අපි අතරමන් වෙලාද
EUN SUN-අරගොල්ලොත්නැ අපි තනිවෙලා 🥵🥵🥵🥵🥵🥵🥵
JIWON-මම මෙහෙ හිටියට දැන් නම් බය හිතෙනො 🥺🥺🥺🥺🥺අපි දැන් මොකද කරන්නෙ
SOWON-අපි සොන්හුට කතා කරලා බලමු
UMJI-කතා කරලා බලමු
😢😢😢😢

SOWON-SONG-HO SONG-HO 🗣️🗣️
JIWON-YOONGI YOONGI

NAMJOON-😵‍💫😵‍💫😵‍💫එ මෙ අපි මෙ කොහෙද ඉන්නෙ
SONG-HO-අපි අතරමන් වෙලාද කො අනිත් අය 🥺🥺🥺
JIN-අය්යො☹️☹️☹️☹️☹️
අපි දැන් මොකද කරන්නෙ
SWO-අපි කතා කරලා බලමු😟😟😟😟😟
SONG-HO-SOWON SOWON
SWO-INHA INHA
YOONGI-පොඩ්ඩක් ඉන්න කොහෙන්ද අර සද්දෙ ඇහෙන්නෙ
😳 සු සු ගාන එක
SONG-HO-කො ටිකක් ඉන්න මෙන්න නයෙක්
JIMIN-ඇඇඇඇ😵😵😵
SWO-මෙ කැලෙ සත්තු පිරිලා අරගොල්ලොන්ට වෙච්ච දෙයක් නැ🥺🥺🥺🥺
අපි දැන් කොහොමද එලියට යන්නෙ මට ගෙදර යන්න ඔන
HOBI-හරි හරි බය වෙන්න එපා😩😩😩😩 අපි කොහොමහරි යමු අරගොල්ලොත් එක්ක ගෙන🫂🫂🫂🫂
NAMJOON-දැන් අපි ඉට කලින් අරගොල්ලො හොයාගන්න ඔන
SONG-HO-සිග්නලුත් නැ❌❌📶
අපි දැන් මොකද කරන්නෙ
NAMJOON-🤔🤔🤔🤔🤔

JIWON-මට බයයි දැන් ඉස්සරහට ගියාට එගොල්ලො හම්බුවෙයිද🙂
UMJI-ඉන්න අපි බලමුකො 😕😕😕😕
SONG-HO-හරි සිග්නල් හම්බුනා 🙁🙁🙁
ශික් ආයි ගියානෙ 😢
NAMJOON-පොඩ්ඩක් ඉන්න එහෙම කොහොමද සිග්නල් හම්බුවෙන්නෙ ටවර් එකක් මෙ ලග පාතවත්නැනෙ🤨🤨🤨🤨
HOBI-එකත් ඇත්ත
SONG-HO-සිග්නල් අවෙ අන්න අර පැත්තෙන්
JUNGKOOK-අපි එ පැත්තට ගිහින් බලමු 😕
SWO-යමු සමහර විට අර ගොල්ලො ත් එ පැත්තට එන්න පුලුවන්
NAMJOON-මොකද්ද මෙ තැන අත ඇරලා දාපු තැනක් නෙද
🧐🧐🧐
SONG-HO-ඔනෙද ටවර් එකක් තියෙනො එක කැඩිලා වගෙ 🤥🤥🤥
ඔන්න දැන් සිග්නල් තියෙනො
JIN-ඉක්මනට ගන්න ආයි යන්න කලින්

SONG-HO-ශික් එගොල්ලොන්ට සිග්නල් නැද්ද දන්නැ ගන්න බැ එගොල්ලොන්ට නැ වගෙ😔
අපි මැසෙජ් එකක් දාමු

JIWON-මෙ මොකද්ද අය්යා මැසෙජ් එකක් එවලා අත ඇරලා දාපු ටවර් එකක් ගැන
එකට යන්න ලොකෙෂන් එවලා එගොල්ලො එතනලු😕😕😕
UMJI-ඉක්මනට බලන්න 🙁🙁

ඔන්න ඉතින් එගොල්ලොත් එතනට යන ගමන් ඉතුරැ ටික වෙන දවසක එනම් හැමොටම බායි🙃🙃🙃🙃

🦝🦏🦁TRIP TO THE AMAZON 💕💕[COMPLETED]Where stories live. Discover now