හලෝ නංගිලා මල්ලිලා අක්කලා නංගිලා නැද්දෙ පූන්චිබාප්පෙ 😜මගෙ දෙවෙනි ff එක ලියන්න හදන්නෙ මෙකනමි මම තනියම ලියන්නෙ 😌නංගිට කියන්න එපා😂මෙක මම පලවෙනි FF එක ලියන අතරෙ ලියන්නෙ සපොටි එකක් ඔනෙ හොදෙ නිකන් නෙමෙනෙ ලියන්නෙ🤣
එනමි අපි කස්ටිය අදුර ගෙන ඉමිමූනෙ😈
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
මුලින්ම සෙටි එකෙ ඉන්න ලොකු අයියා කියන්න ඔනෙ නැනෙ එවූනාට කියන්න එපැයි😜ලොකු අයියා හිතන් ඉන්නෙ එයා වයිඩ් හැන්සමි කියලා ඉතින් එක ඇත්ත තමා 😂 එවූනට මෙයාගෙ පැහැපත් සම ගැන කියන එක තමා ඉවසන් ඉන්න බැරි 😂😂😂 කො ඉතින් මෙයාගෙ නම බලමූකො
KIM SEOK JIN
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
මෙන්න ඉන්නවා මොල ගෙනාව නැවුවල තොටුපොල😍මෙයා තමා කොල්ලො සෙටි එකෙ ලීඩර් අපි බලමූකො නම😏
KIM NAMJOON 😃
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
VOCÊ ESTÁ LENDO
🦝🦏🦁TRIP TO THE AMAZON 💕💕[COMPLETED]
Aventuraමෙකෙත් ඉන්නෙ බන්ග්ටන්ස් ලා තමා බලන්න හොදෙ💕😏
![🦝🦏🦁TRIP TO THE AMAZON 💕💕[COMPLETED]](https://img.wattpad.com/cover/297105387-64-k90887.jpg)