🐤🦚EPISOIDE 2🐼

96 17 2
                                    

ඔන්න ඉතින් මම ආවා දෙවෙනි  ඉපොසිඩි එක දාන්න 😌ලාලලාලලා😂    
                                                                             KIM NAMJOON- බලනො එකෙත් හැටි අපි වැඩ කරන්න ඔනෙ මූනිකන් ඉන්නො🤧

KIM TAEHYUNG-උබ ගිහින් නායක කමගනින්😌

KIM NAMJOON-එහෙම හොදද🤧
KIM TAEHYUNG-හොදයිනෙ උබනෙ බූද්දිමතා 😏
KIM NAMJOON-එකත් ඇත්ත
SWO-මොකද්ද ඔතන කූටූ කූටූ ගාන්නෙ🤨

KIM TAEHYUNG-මූකූත්නැ
අන්න පලයන් 😁NAMJOON

KIM NAMJOON-ආ PARK SONG-HO  දැන් නායක කම ඇතිනෙද😼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KIM NAMJOON-ආ PARK SONG-HO  දැන් නායක කම ඇතිනෙද😼

PARK SONG-HO-නැ ඇයි📢📢

KIM NAMJOON-කන ගාවින් කැගහනො දෙන්න හිතෙනො😡
PARK SONG-HO-මොනවයි කුටු කුටු ගාන්නෙ🙂
KIM NAMJOON-නැ ඔයා හරි හොදෙයි කියලා😇

PARK SONG-HO- එක මිසක්

SWO- බෙස්ටො අපිකියට විතරද යන්නෙ 😉
PARK SONG-HO-ඉන්න බන් උබටත් පුදුම හද්සියක් නෙ කො මෙ එක්කන් එන්න ගිය එකා😌

PARK JIMIN- ගෙදර කව්ද 🥶
මොකෙක් හරි ඉන්නවද 😎

කො මූන් 😤ගෙදර කව්ද ගෙදර කව්ද ගෙදර කව්ද 🥁

JIWON-මොකාද මෙ උදෙපන්දර  කැගහන්නෙ😤🚪

ආ උබද මොකො මෙ පැත්තෙ ආයි වුටි කලා යන්න ඔනෙද

PARK JIMIN- ආපො එපා මම අවෙ උබලා ලැස්ති උනෙ නැද්ද 🔮
JIWON-කොහෙ යන්නෙ
මොකො මූන දිහා බලන්නෙ මගෙ මූනෙ පෙරහැරක්වත්යනවද😤
PARK JIMIN-ඇයි TRIP එක

JIWON-අප්පට සිරි මට මතක නැති උනානෙ පැයක් දෙන්න 😌

PARK JIMIN-හපො🥵

JIWON-ඇයි😌

PARK JIMIN-හරි හරි ඉක්මනට එන්න කට්ටිය එක්කKIM NAMJOON- මොකො JIMIN  උනෙ
PARK JIMIN-උන්ට මතක තිබිලා නැ පැයකින් එන්නමි කිවිවා
PARK SONG-HO-පැයකින්😵‍💫😵

PARK JIMIN-එ මූට මොකො උනෙ කලන්තෙ දැමිමද

KIM TAEHYUNG-වතුරෙකක් ගෙනෙන් 🙂
PARK JIMIN-ඔන්න වතුරෙක💦
PARK SONG-HO-මට මොකද උනෙ🤐

KIM TAEHYUNG-කලන්තෙ දැමිමා😅
KIM NAMJOON-😂🤣
JUNGKOOK-🥲
PARK SONG-HO-මොකො උබලා හිනා වෙන්නෙ😡

SWO- එකතමයි🙂

KIM NAMJOON-නැ මූකූත් නැ 😉KIM NAMJOON- හරි හරි එනමි දැන් මම ලීඩර් වෙන්නමි😎

PARK SONG-HO-එමොකටද🤨

KIM NAMJOON-ඇයි ඉතින් උබ කලන්තෙ දානොනෙ😂
PARK SONG-HO-මෙ හිනා වෙන්න එන්න එපා😡අනික මට පුලුවන් නායක කම කරන 🤓
KIM NAMJOON-එනමි අපි චන්දයක් තියමූ😇
JUNGKOOK-හා😃
PARK SONG-HO-හාකො කොහොමත් ඉතින් මට තමයි හැමෝම චන්දෙ දෙන්නෙ😎
KIM NAMJOON-බලමූකො

කව්ද PARK SONG-HO-ට චන්දෙ දෙන්නෙ
SWO-මම😎KIM NAMJOON-අනිත් අය නැද්ද 😏

PARK SONG-HO-අනිත් අය නැ😵‍💫👿
KIM NAMJOON -මට කව්ද චන්දෙ දෙන්නෙ
KIM TAEHYUNG-මම😃
PARK JIMIN-මම
JUNG HOSEOK-මම😁
MIN YOONGI-මම 😒
JEON JUNGKOOK-මම

PARK SONG-HO-හරි හරි එනමි උබලා කරගනිල්ලකො පස්සෙ පස්සෙන් එන්න එපා😒
KIM NAMJOON-මොකො මෙ දුකින් සතුටින් ඉන්න 😇
JUNG HOSEOK-අන්න අරගොල්ලො එනො🙂

ඔන්න ඉතින් අනිත් එකත් දුන්නා😇 ඉලගෙ එක ලගදීම බලාපොරොත්තුවන්න

🦝🦏🦁TRIP TO THE AMAZON 💕💕[COMPLETED]Where stories live. Discover now