🦧🦄EPISOIDE 11🦝🦣

31 8 15
                                    

කට්ටිය ඔතර් අවා කතාව දෙන්න දුකින් හරි කියන්න වෙනො කතාවෙ අන්තිම කොටස් දැන් යන්නෙ😞 එවුනාට එක ඉවර උනාම සප්රයිස් එකක් තියෙනො 😁😁😁😁එක එවෙලාවට බලමුකො😌එනම් යමූ කතාවට
NAMJOON-🥱🥱🥱කට්ටිය නැගිටින්න උදෙ වෙලා😌
SONG-HO-මොකද්ද මෙ උදෙ පාන්දර බෙරිහන් දෙන්නෙ😒
NAMJOON-යන්න ඔනෙ නැද්ද 🙂 තව සිරි නරඹන්න ඔනෙනෙ😁😁😁😁
SONG-HO-හ්ම් යමුකො🥱🥱🥱🥱🥱🥱
මෙ කො සවො🤨🤨🤨
JIMIN-මම කියන්න ද උ ගියපු තැන
SONG-HO-හා
JIMIN-උ ගියෙ inha ව බලන්න 😌😌😌
SONG-HO-අය්යො ඉතින් INHA ගෙ ජිවිතෙම අදුරැ වෙයි
JIMIN-ඇයි එ😂😂😂
SONG-HO-SWO ගෙ හැටි මම නෙ දන්නෙ වල් හිත ඔකට තියෙන්නෙ😆😆😆කෙල්ලො පස්සෙන් බඩ ගාන්නෙ ඔකගෙ😂😂😂😂
NAMJOON-පිස්සුද ඔකට ඇහුනොත් අපි කාපොති
SONG-HO-අනෙ අපි බය වෙයි ඔකට
මොකො පිටිපස්ස බලන්නෙ මගෙ පිටිපස්සෙ උ ඉන්න ලද😎😎😎
SWO-හම් ම් මොනවද කතා කරන්නෙ🤨🤨🤨
SONG-HO-අනෙ නැ ඔයාගෙ හොදකිව්වා😄
SWO-එක මිසක්කා
JIMIN-😂😂😂😂
SONG-HO-මොකද හිනා වෙන්නෙ
JIMIN-මහලොකුවට බය නැ කිය ලනෙ කිව්වෙ😋
SONG-HO-බය නැ තමයි යාලුකම නැති වෙයි කියලා 😌😌
JIMIN-හිතමුකො එහෙම
😆
SONG-HO-😒🥲
NAMJOON-හරි හරි ඇති කතා කරා උබලා දෙන්නා විතරයි පරක්කුවෙලා නැගිට්ටෙ දැන් පල මුන හොද ගන්න 😌😌😌😌😌
JIMIN-ඇ අපි දෙන්නා විතරද
NAMJOON-ඔ🥸🥸
SONG-HO-කොහෙන්ද බන් මුන හොද ගන්නෙ මෙ ඇමසන්😂😂😂
NAMJOON-අතන ඇලෙන්😌😌😌
JIMIN-හා කො 😆
SONG-HO-අම්මො වතුර ටිකක් ගැව්නාම තියෙන සානිපෙ😎
JUNGKOOK-උබ සනිපෙන් හිටහන් අපි යන්නම්😁
SONG-HO-ඉරිසියාව😒හප් 😒😒😏
මෙන්න ඇන කෝන්ඩෙක් දුව පියව් 🏃‍♂️🏃‍♂️
JIMIN-කො කොහෙන්ද
SONG-HO-අර අර ඉන්නෙ 🥵🥵🥵🥵
JIMIN-යකො එ ගෙම්බෙක්නෙ 😂😂😂😂😂 මූ ගෙම්බටත් බය වෙලා😂😂😂🤣🤣
SONG-HO-හරි ඉතින් ටිකක් වැරදුනා😁😁😁😁
NAMJOON-යමු කට්ටිය 😁
EUNHA-ටිකක් ඉන්න අපි මෙක තාම ගැලෙව්වෙ නැ😁
SONG-HO-අය්යො කට්ටිය එන්න අපි මෙ ගොල්ලන්ට ගලවලා දෙමු😌
SOWON-🤭🤭😘
SONG-HO-🥰
SWO -එ මොකද්ද බන් එවුනෙ
HOBI-අනෙ මන්දා 😉උන් දෙන්න නම් 😁😁 ගැලපෙන දෙන්නා
SWO-එක ඇත්ත 😇
එ සොන්හු කොහෙද බලන් ඉන්නෙ
😆
SONG-HO-ආ මෙ කොහෙවත් නැ
SWO-එනම් ගලවන්න උදවු කරන්න 😁
SONG-HO-හා😏

ඔන්න ඉතින් කට්ටිය යන්න පිටත් උනා ඔන්න ඉතුරැ ටික🙂

JIWON-කකුල රිදෙනො හලො
UMJI-අනෙ හැමදාම කකුල රිදෙනො කොහෙ හරි යන කොට පිස්සු නැතුව යමු😇
අනෙ මෙ යන්න අමාරැයි🙃
YOONGI-එන්න මම එකන් යන්න ම්
JIWON-හාහා😌
UMJI-ආ මෙකි මෙකට තමා දැගලුවෙ ඔහොම යමුකො
SONG-HO-පරිසමෙන් එක්කන් පලයන් ඇදගෙන වැටෙයි😅😅😅
YOONGI-අනෙ මෙ😒😏
JIMIN-😅😅
JIN-බලහන් හොබිගෙ උපන්දිනේත් සමරන්න බවයි උනානෙ🙂
SONG-HO-ඔනෙ අයියෙ 🥲
NAMJOON-ගිහිල්ලා දෙමු පාටියක් 😁
SONG-HO-දෙන්න පුලුවන් වෙයිද දන්නැ ඉට කලින් අපි ලොකෙ යයිද දන්නැ😆
JIN-එ මෙ බය කරන්න එපා
JUNGKOOK-පිස්සු කියවන්න එපා 😠😤
NAMJOON-එක තමයි😏
SONG-HO-හරි හරි තරහා ගන්න එපා 😟
SWO-යමු යමු කට්ටිය 😌😌

ඔන්න ඉතින් ඉතුරැ ටිකත් දුන්නා වොට් එකකුත් දෙන්න හොදෙ බලලා ලස්සන ද ත් කියන්න 😁😁 ඉලග කොටස ලගදිම බලාපොරොත්තුවන්න😁😁😄😁🙂
එනම් මම ගියා

🦝🦏🦁TRIP TO THE AMAZON 💕💕[COMPLETED]Where stories live. Discover now