🛩🛩EPISOIDE 5✈✈

43 9 3
                                    

ඔන්න කට්ටිය ඔතර් අවා 🙂💜😝කට්ටිය 22 දෙක විශෙෂ දවස්ක්🙂💜 ඔගොල්ලොන්ට හිතන විදියට මොකද්ද කියලා දාන්න යටින් එනම් යමු කතාවට

TRIP TO THE AMAZON පසූගිය කොටසින්
JIMIN-කම්මැලි කාමෙ බැ සින්දුවක් වත් බැනෙ
JUNGKOOK-ඔන්නැනෙ ආයි යනකොට කියමූ🙂😁
YOONGI-🙂එක තමා
JIWON-ආ YOONGI කොහෙදමද
YOONGI -හොදයි😁
INHA-එ අර බලපල්ලාකො JIWON මොකාටද කර එන්න හදන්නෙ
EUN SUN-මගුලකට එන්න හදන්නෙ😌😂
UMJI-😅
ටික වෙලාවකට පසූ
HOBI-🥱🥱
NAMJOON-පට්ට කම්මැලියි
SONG-HO-ඔ😩
පයිලට් මමා -ඔන්න අපි ගොඩ බැස්සිමට හදන්නෙ අසනි පට් තද කරගන්න
🙃
HOBI-😵‍💫කැරැල්ල වගෙ
SONG-HO-🤢 මට වමනෙ යන්න වගෙ
JIN-ඉයා 😯
JIMIN-මෙතන දාන්න එපා😆SONG-HO-උබලවගෙ උන්වගෙයක් 😖
JIMIN-😂
EUNHA-ඔන්න අපි අවනෙත ඇමරිකාවට බඩූ ටික ගමූ😇
NAMJOON-බඩූ ටික ගනිල්ලා
JIMIN-හරිහරි
HOBI-🤠ඔ නියම තැනක්
SWO-එ මෙ ඇත්තටම කොහෙද😎
SONG-HO-මෙච්චර දුර අවෙ දන්නැතුවද 🤦‍♂️
SWO -😈
JIN-මෙ ඇමරිකාව
SWO-ඇයි අපි ඇමරිකාවට අවෙ අපි යන්නෙ එමෙසන් නෙ
😁
JIWON-😂ඔන්න උබලගෙ යාලුවන්ට කියලා දෙන්න 🤣
SEMI-🤣🤣🤣🤣 ඔ එකතමයි
SONG-HO-සවො අපිව ලැජ්ජ කරවන්න එපා ඇමරිකාව හරහා තමයි ඇමෙසෙන් යන්නෙ නැවෙන්
😁
SWO-එහෙමද
SONG-HO-එහෙම තමයිNAMJOON-කතා ඇති යන් අපි සෙරම එකට ඉන්න ඔය කෙල්ලො ටිකත් අපිත් එක්කම ඉන්න නැත්තන් කොහෙකොහෙ යයි දන්නැ අයාලෙ ගියොත්😂
YERIN-😒 එහෙම නැ අපි ඔයලා වගෙ
JIMIN-බලමූකො
SONG-HO-දැන් අපිට යන්න නැවැක් හොයාගන්න ඔන නෙ
JIMIN-ටවූමට ගිහින් හොයාගමු🙃
HOBI-😁
JUNGKOOK-හා මට කැම වගෙකූත් ගන්න තියෙනො😇

මතු සම්බන්ධ යි
තව තියෙනො හොදෙ අනිත් ටික පස්සෙ බායි😇👋👋

🦝🦏🦁TRIP TO THE AMAZON 💕💕[COMPLETED]Where stories live. Discover now