🥰 EPISOIDE 4😇🏙

47 8 1
                                    

ඔන්න ඉතින් කතාවට යන්න හදන්නෙ ගොඩක් දවස් ඉදන් බලන්නැතිනෙ😋 දාන්න බැරිවුනාට සොරි හොදෙ
NAMJOON-ඔන්න ඉතින් අපි එයාපොට් එකට ආවා කට්ටිය ඉක්මනට බඩූටික ගන්න
SONG-HO-ඔයත් ගන්න 😏
NAMJOON-🥲
හරි හරි කට්ටිය ඉක්මනට අතන්ට යන්න 😇
YOONGI-හා
NAMJOON-මම ගිහින් කියටද පෙලෙන් එක එන්නෙ කියලා බලාගෙන එන්නම්✈️
SWO-හා🥲
කො මගෙ බෙස්ටා 🙃
YERIN-අපි දන්නවයි උබගෙ බෙසටා
SWO-උබලට නෙමෙයි කිවිවෙ ටකරමිගෙ කට්ටිය 😒
JIWON-මොකද්ද උබ කියන්නෙ😡ප්‍රශ්නයක් තියෙනවනමි කතාකරලා විසද ගමූ
SONG-HO-මොකද වලියක් දාගන්න ද හදන්නෙ😒
JUNGKOOK-🥯
HOBI-කොහෙද උබ ගියෙ
දන්නැති පලාතක😡
JUNGKOOK-🥲
NAMJOON-තව ටිකකින් පෙවෙන් එක එනවයි කිවිවා අතනින් වාඩිවෙලා ඉන්න 🙃
කො කෙල්ලො සෙටි එකත් වාඩිවෙලා ඉන්න
SEMI-අපි වාඩි වෙනො තමයි😡
JIMIN-😒
INHA-මොනවද කන්න තියෙන්නෙ UMJI
UMJI-මොකටද එවා යන ගමන් කන්න😒
INHA-හම්කො😒
EUNHA-කමිමැලිනෙ🙃
JIWON-ටිකක් ඉවසලා ඉන්න
SONG-HO-මොනවද අරැන් කූටූකුටූ ගාන්නෙ
YOONGI-අපිට වැඩක් නැනෙ උන්කතාකරන එවා
SWO-🤣
SONG-HO-මොකො හිනා වෙන්නෙ
SWO-නැ නිකන්😂
SONG-HO-හිනා වියාල්ලා හිනා වියල්ලා දැන් එක විතරයි මෙතනට අඩූ 😒
JUNGKOOK-අන්න පෙලෙන් එක අවා✈️
EUN SUN-ඉක්මනට ඔය බඩූ ටික අරන් වරෙල්ලා ලලනාවො  වගෙ ඉනෙ නැතුව
UMJI-ඉන්න ඔයා කියන ඉක්මනට අපිට වැඩ කරන්න බැනෙ
INHA-මම නම් හරි
SOWON- යකෝ EUNHA තෝ ඉක්මනට වර
EUNHA- ඉදපන් මේ එනෝ
SEMI- හිටු මන් එනකන් සෙද්ද
YOONGI-කෝ මේ ජිවොන්
JI WON- ඔහෙල මාව දාලා යන්නනෙ කල්පනාව 😕
YOONGI- ඉක්මනට යන්න FLIGH එක අපි ගාවට එන්නැ🤨
JI WON- 😭😭😭
YOONGI-අඩන්න දෙයක් කිවිවද දැන්😌

මෙ හැමොම පෙලෙන් එකට නැග්ගා JIWON ඉන්න තැනෙන් YOONGI  වඩිඋන් ඔක දැකලා EUN SUN පූපූර JIN ගාවින් වාඩි උනා SONG-HO ගාවින් SOWON SWO ගාවින් INHA 😌 SEMI ගාමින් JK ඔහොම අනිත් කට්ටිය ත් වාඩි උනා
JIMIN-කමිමැලි කාමෙ බැ සින්දුවක් වත් බැනෙ😒
ඔන්න ඉතින් හතරවෙනි EPISOIDE එකත් දැම්මැ🥲
මතු සම්බන්ධ යි😌

🦝🦏🦁TRIP TO THE AMAZON 💕💕[COMPLETED]Where stories live. Discover now