chapter 9 - Final chapter

1K 232 55
                                    

@ ජන්ග් බන්ගලාව
වසර 2022

අවුරුදු හතකට පස්සේ ජන්ග්කුක් , යූනා දෙන්නා ආයි ඒ ගමට ආවා..ඒ වෙනකොට යූනාගේ පවුලෙ අය එයාලා කරපු දේවල් ගැන පසුතැවිලා හිටියේ..

ඒ වගේම මේ වෙනකොට ජන්ග්කුක් කියන්නේ Jeon Industry එකේ අයිතිකාරයා..එදා අතේ සතේ නැතුව පැනලා ගියපු ජන්ග්කුක් අද වනකොට කෝටිපති ව්‍යාපාරිකයෙක්..ආදරණීය ස්වාමිපුරුෂයෙක්..ඒ වගේම දරුවෝ දෙන්නෙක්ගේ අප්පා කෙනෙක්...

ගමට ආපු පලවෙනි දවසෙම ජන්ග්කුක් ,යූනා දෙන්නා මුලින්ම ආවේ ජන්ග් බන්ගලාවට..එයාලා තාමත් ජීවත් වෙන්න හේතුව මේ බන්ගලාවේ තියන නිසා..

පුදුමෙ කියන්නේ එදා වගේම අදත් මේ බන්ගලාවට නිදහසේ ඇතුලු වෙන්න පුලුවන් එකම දෙන්නා ජන්ග්කුක් - යූනා විතරයි..වෙන කිසිම කෙනෙක්ට ජන්ග් බන්ගලාවට ඇතුලු වෙන්න තියා හිතන්නවත් බෑ..

🐰 ටේහ්‍යුන් , සේරි....
ඔයාලා තාම ඉන්නවාද ??

💙 සේරි ඔන්නි...ටේහ්‍යුන් ඔප්පා..

කෙල්ලත් ඒ විදියටම කතා කරනකොට බන්ගලාව හරහා හමා ගියේ සීතල හුලන් පාරක්.

🐯 ජන්ග්කුක් - යූනා...

ටේහ්‍යුන්ගේ ආදරණීය කටහඩ ඇහුනාම ජන්ග්කුක් , යූනා දෙන්නාම හිනා වුනා.

🐰 ඔයාලා දෙන්නා තාම ඉන්නවා එහෙනම්

❤️ ඔව්..අපි තාම ඉන්නවා ජන්ග්කුක්

💙 ඔන්නි..ඔයාලට පේන්න ඉන්න බැරිද අනේ..

යූනා හූරතල් වෙලා අහනකොට සේරි, ටේහ්‍යුන් දෙන්නා කරේ හිනා උන එක..හොල්මන් නිසාමද මන්දා ඒ හිනාවට ටිකක් හිත ගැස්සුනා.

🐰 ඔහොම හිනා වෙන්න එපා..බය හිතෙනවා..

🐯 බය වෙන්න එපා..අපි දෙන්නා ඔයාලා දෙන්නාට කරදරයක් කරන්නේ නෑ...

ටේහ්‍යුන් එහෙම කියලා සේරි එක්කම ජන්ග්කුක් , යූනා ඉස්සරහ පේන්න හිටියා..ලස්සන සුදු ගවුමකින් සැරසිලා හිටිය සේරිත්, සුදු ඇදුමකින් සැරසිලා හිටිය ටේහ්‍යුනුත් පෙනුනේ සුරදූතයො දෙන්නෙක් වගේ..

Ghost Lover 💀❤️ || Completed ||Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ