chapter 7

810 234 22
                                    


❤️ ටේ...මට බයයි...අපි මෙහෙන් යමු...🥺🥺

🐯 බය වෙන්න එපා මැණික 🥺🥺

ටේ කෙල්ලව තවත් තුරුලු කරගෙන ඉන්නකොට එකපාරටම දොර ඇරගෙන ආවේ සේරිගේ ඔප්පලා දෙන්නා..

👨 මන් දැනගත්තා උබ අද එනවා කියලා..😂😂

සේරිගේ ලොකු ඔප්පා වියරු ව්දියට හිනා උනේ එයා හිතපු දේම සිද්ද උන නිසා..ටේහ්‍යුන්ගේ නොසැලෙන නොබිය ඇස් වලින් එයා අද එනවා කියලා සේරිගේ ඔප්පලා දෙන්නා තීරණය කරා.
ඒ නිසා ම එයාල දෙන්නා කරේ බන්ගලාවේ ලයිට් ඕෆ් කරලා හැමෝම නිදි වගේ පෙන්නලා ටේහ්‍යුන් සේරිගේ කාමරයට ආපු ගමන් දෙන්නාවම ඉවරයක් කරන්න ඕන බඩුත් අරගෙන සේරිගේ කාමරයට ආපු එක.

❤️ ඔප්පා...🥺🥺

👨 අල්ල ගන්නවා මේකිව..

ජේක්ගේ අනට එයාලා එක්ක ආව ගාර්ඩ් එකේ දෙන්නෙක් ටේහ්‍යුනව අල්ලගෙන අනිත් කෙනා සේරිව එයාගේ තුරුලෙන් ඇදලා ගත්තා.

🐯 අතාරිනවා මාව..😡😡
ආයිශ්...එයාට පාඩුවේ ඉන්න දෙනවා...

ටේහ්‍යුන්ව අල්ලන් ඉන්න අත් වලින් ගැලවෙන්න කොච්චර උත්සාහ කරත් ඒක ලේසි උනේ නෑ.. අවුරුදු 20 ක පොඩි කොල්ලෙක් කොහොමද මහ දැවැන්තයෝ වගේ ඉන්න දෙන්නෙක්ගෙන් ගැලවෙන්නේ..

❤️ ඔප්පා...අනේ චේබල්...
එයාට මුකුත් කරන්න එපා..

සේරි ගිහින් තමන්ගේ ඔප්පාගේ කකුල් අල්ලන් අඩන්න පටන් ගත්තේ ටේහ්‍යුන්ට මොනවා හරි කරයි කියන බයෙන්.

👨 තමුසෙට ඒක කියන්න තිබ්බේ මීට කලින්...

එහෙම කියපු සේරිගෙ ඔප්පා කකුලේ එල්ලිලා ඉන්න සේරිව තල්ලු කරලා දැම්මේ කිසි හිතක් පපුවක් නැති විදියට..

සල්ලි, බලය , මාන්නයෙන් පිරුණු ඒ හිත ටේහ්‍යුන් ගැනවත් අඩුම එක කුස උපන් සහෝදරි වෙච්ච සේරි ගැනවත් කිසිදු අනුකම්පාවක් තිබ්බෙ නෑ.

අතේ තිබුන තුවක්කුව ලෝඩ් කරපු ජේක් කෙලින්ම ටේහ්‍යුන්ට ඉලක්ක කරලා වෙඩි තිබ්බා..නමුත් වෙඩිල්ල වදින්න කලින් සේරි ටේහ්‍යුන්ගේ ඉස්සරහට පැන්නා.

Ghost Lover 💀❤️ || Completed ||Where stories live. Discover now