🐾️ Chapter 25🐾️

694 117 144
                                    

ජන්කුක් ඇතුලට යනවත් එක්කම වගේ සුමී තමන්ගෙ අතේ පිහියක් තියාගෙන ඒක ජන්කුක්ගෙ පැත්තට දික් කරන් හිටියෙ .සුමීගෙ ඇස් යට හොදටම කලු පාට වෙලා තිබ්බෙ.ඒ විතරක් නෙමේ පිහිය තිබ්බ අතේ දිගේ රතු පාටට දෙයක් වැක් කෙරුනා.පිහිය ඒ දේ ගෑවිලා තිබ්බෙ නැති වුනාට සුමීගෙ අතේ රතු පාටට ගෑවිල තිබ්බා.සුමී ඉන්න විදිහ දැක්කම ජන්කුක් ශොක් වුනේ නෑ කිව්වොත් ඒක බොරු.කොල්ල හොදටම ශොක් වෙලා හිටියෙ .

💜️සුමී ඔයා මොනාද මේ

ජන්කුක් එහෙම අහනවත් එක්කම සුමී හයියෙන් හිනා වුනා.

💜️ සුමී ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ .ඕක පැත්තකට දාන්න.ඔයාට තුවාල වෙයි.

❣️කවුද සුමී කියන්නෙ.මන් සුමී නෙමේ.😠😠😠😠.

💜️ජෝක් කරන්නෙ නැතුව ඕක පැත්තකට දාන්න.සුමී ඔයාට ඇහෙන්නෙ නැද්ද ?

❣️මන් කිව්වනෙ මන් සුමී නෙමේ කියලා.😠😠😠😠.ඔයාගෙ සුමී මෙතන නෑ.එයා යන්නම ගියා.🤣🤣🤣🤣🤣🤣.මේ අත්වල තියෙන ලේ දැක්කනේ.

💜️🤣🤣🤣🤣🤣

සුමී එහෙම කිව්වත් ජන්කුක් කරේ හයියෙන් හිනා වෙච්ච එක.ජන්කුක් හිනා වෙන ගමන් ටිකෙන් ටික අඩිය තිය තිය ඉස්සරහට ආවා.

❣️ඔහොම නවතින්න කිව්වෙ.ලගට ආවොත් මන් ඔයාව සුමීව මරනවා.එන්න එපා.දැනටමත් මෙයාට තුවාල වෙලා තියෙන්නෙ.😠😠😠😠😠😠.

💜️ඇත්තට.කොච්චර ලේ ගියාද ? පෙන්නන්න බලන්න.😏😏😏😏😏.
ඔයා මොකද පස්සෙන් පස්සට යන්නෙ ආ.හොල්මන් බයයිද මන් වගේ සෙක්සි හොට් handsome  කියුට් කොල්ලෙක්ට ආ.😏😏😏😏.

ඔයාට බෑ බබා මාව අන්දන්න.ඔය ප්ලාස්ටික් පිහියෙන් මොනා කරන්නද ඔයා.අනික ලේ ටික ගැන බයවෙන්න එපා.ඕන්නම් හෙල්ප් එකක් විදිහට මන් ඒ ටික කන්නම් 😏😏😏😏.කමක් නෑනේ.

❣️ඔයා කොහොමද ?

💜️ඕ සුමී ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ගොඩක් ස්මාට් .ඔයාට ඇක්ට් කරන්න බෑ.උත්සාගෙ අගය කරන්න ඕනේ.කෝ අර හැංගිච්ච උන් ටික.කට්ටියම එලියට ආවොත් හොදයි.මිස්ටර් මින් යුන්ගි ඔය අපේ අලුත් ෆාදර් නම්ජුන් හ්‍යුන්වත් එක්කන් ඇතුලට ආවොත් හොදයි එලියට වෙලා ඉන්නෙ නැතුව .මාස්ටර් ප්ලෑන් එකේ අයිතිකාරය එයානේ.කෝ එන්න ඉතින් .

🐾️Save me  || JJK || ( Completed  )Where stories live. Discover now