🐾️ Chapter 12🐾️

511 116 20
                                    

💜️ යුන්ගි .

🖤 යුන්ගි තමා.😏😏😏😏.එහෙනම් හරිනේ.සොරි  disturb  කරාට.කරගෙන යන්න.මන් යන්නම්.

💜️ නෑ ඉවරයි ඉන්න.

🖤ඉවරනම් කෙල්ලව බිමින් තියනවා ජන්කුක් .😏😏😏

යුන්ගි එහෙම කිව්වට පස්සෙ තමා ජන්කුක් සුමීව බිමින් තිබ්බ.ඒ වෙලවේ කෙල්ලගෙ මූණ රතු වෙලා තිබ්බෙ.යුන්ගි දෙන්න දිහා බලල හිනා වෙල යන්න ගියා.ජන්කුක් සුමීගෙ අතිනුත් අල්ලන් උඩට ගියා.දෙන්න උඩට යනකොට සෙට් එකම හිටියෙ ලිවින් රූම් එකේ.

💜️ මොකද කට්ටියම මෙතන.

💚 එකපාරටම ලයිට් ගියා.මේන් එක ගිහින් තියෙන්නෙ .මේන් එක දාල එද්දි උබල දෙන්න නෑ .උබල දෙන්න කොහෙද හිටියෙ .අපි බලද්දි දෙන්නම නෑ.යුන්ගි නිකමට වගේ බේස්මන්ට් එකට ගියා.ඒක ඇතුලට වෙලා මොකක්ද කරේ.

💜️ ඇත්තටම මේකයි වුනේ ලයිට් යන්න කලින් බේස්මන්ට් එක ඇතුලෙන් සද්දයක් ආවා.අපි දෙන්න ගිහින් බැලුවා ඉතින් කවුරුවත් ඉන්නවද කියලා.ඇතුලෙ ඉද්දි තමා ලයිට් ගියේ.ඒ මදිවට දොරත් ලොක් වෙලා.යුන්ගි ඇවිල්ල ඇරියෙ නැත්තන් තාම ඇතුලේ.

🖤මන්  ඇරියෙ නැත්තන් වෙන දෙයක්නේ වෙන්නෙ.😏😏😏😏.

💟වෙන දෙයක් කිව්වෙ.ඒ කුකී මොකද ඔය තොල් දෙක.

💜️ ඇයි ?

💟ඇයි කියල අහන්නෙ.හරියට ලිප්ස්ටික් ගාල වගේ.ඔයා ලිප්ස්ටික් ගානවද කුකී ආ.

💞ඔව් නේන්නම්.මෙතන වෙන දෙයක් වෙලා තියෙනවා වගේ.සුමීගෙ මූණ රතු වෙල ඇයි ?😏😏😏

❣️ ආ මේ.

💜️හන්ගන්න ඕනේ නෑ .අපි දෙන්න ඩේටින්.

❣️☺️☺️☺️

💚 ආව් ආව්. එතකොට ප්‍රශ්නයක් නැද්ද ?

💜️මොන ප්‍රශ්නයක්ද ?

💚නෑ මේ ඔයාලගෙ ඔම්මයි අප්පයි.අනික උබල දෙන්න stepbrother and stepsister  නේද ?

💜️ඒක ඉස්සරහදි බලමුකෝ.

🖤 ඒක තමා.ගායිස් මට කියන්න දෙයක් තියෙනවා .

💟 මොකක්ද ?

🖤අපි කානිවල් එකක් බලන්න බූසාන් වල තියෙන.ඒ විතරක් නෙමේ ඒ ගමන් අපි ජේජු යනවා.ට්‍රිප් එක් මන් ගානේ.

🐾️Save me  || JJK || ( Completed  )Onde as histórias ganham vida. Descobre agora