🐾️ Chapter 10🐾️

539 125 14
                                    

❣️ මම රූම් එකට ගිහින් දොර වහගත්තා .ඇත්තටම මට ගොඩක් දුක හිතුනා.ඔම්ම ඕන තරම් ඔය විදිහට මට කියල තියෙනවා .ඒත් මට මෙච්චර දුක හිතිල නෑ .ජන්කුක් කොහොමද මට එහෙම කතා කරන්නෙ.කුකීට girlfriend  කෙනෙක් නෑ කියල කිව්වම මන් කොච්චර සතුටු වුනාද ? කුකී එච්චර දෙයක් මට කිව්වෙ නැති වුනත් මට දුක හිතුනෙ මොකද කිව්වොත් මන් එයාට කැමතියි .පොඩි කාලෙ ඉදන් මගෙ crush  එක එයා.හැමෝම දැනන් හිටියෙ ජුන්කී ඔප්පා මගෙ crush  එක කියලා.ඒත් ඒක එහෙම නෙමේ.මගෙ ක්‍රශ් එක ජන්කුක් .ඒක දන්නෙ ආරො විතරයි .එදා අර ගේම් එක කරන්න කුකී පොතක් හොයගෙන ආව දවස මන් එයා එක්ක කතා කරේ ඒ ගැන.

Flashback

❣️ආරො මට පොඩි දෙයක් අහන්න තියෙනවා .

💟 අහන්න .

❣️මට කියන්න ඔයාට කොහොමද ඒක දැණුනෙ .

💟මොකක්ද?

❣️ඔයා යුන්ගි එක්ක යාලු වෙන්න කලින්.එයා ඔයාට ප්‍රොපෝස් කරන්න කලින් ඔයාට යුන්ගි එක්ක ඉද්දි මොන වගේ ෆීලින් එකක්ද ආවේ.

💟ඒකද ? ඊට කලින් කියන්න බලන්න ඇයි දැන් ඒක අහන්නෙ කියලා.

❣️මෙහෙමයි මන් කෙනෙක්ට ආදරේ කරනවා.එයා ලග ඉද්දි මට ගොඩක් ආරක්ෂාවක් දැනෙනවා.මට එයාව ඕන හැමවෙලේම එයා මන් ලග ඉන්නවා.මන් හිතන්නෙ ඒ හින්දමයි මන් එයාට ආදරේ කරන්න ගත්තෙ .එයා තමා මන් දැකපු handsome  ඒ වගේම කියුට්ම කොල්ලා.අප්ප ඉද්දි දැනිච්ච් ඒ ආරක්ෂාව මට දැන් දැනෙන්නෙ එයා ලග ඉද්දි.මන් දන්නෙ නෑ හැබැයි එයා මට ආදරේ කරනවද කියන එක.

💟😮😮😮 කවුද ?මන් දන්න කෙනෙක්ද ?

❣️ඔව්.

💟කවුද ?🤔🤔.බැරිවෙලාවත් ඒ අපේ කුක්කද?🤣🤣🤣

❣️නේ.

💟😮😮 මට ඇහුනෙ නෑ ?

❣️මන් ජන්කුක්ට කැමතියි .නෑ මන් එයාට ආදරෙයි .

💟ඔයා මේ ජියෝන් ජන්කුක්ට ආදරේ කරනවා.ඔය සිරාද කියන්නෙ.

❣️නේ.

Flashback end

සුමී ටෙඩියවත් බදාගෙන හිටියෙ .මෙච්චර වෙලා ඇස් වල හිරකරගෙන හිටිය කදුලු එකින් එක වැටෙන්න ගත්තා.

🐾️Save me  || JJK || ( Completed  )Where stories live. Discover now