🐾️Chapter 09🐾️

508 128 10
                                    

Graduation එක ඉවර වෙලා සතියකට පස්සෙ ජන්කුක් සුමී එක්ක ගමනක් ගියා.දෙන්න ශොප් එකකට ගියේ.ජන්කුක් ශොප් එක ලගින් කාර් එක නවත්තලා මිරර් එකෙන් එලිය බලන් හිටියෙ සුමීගෙ අත උඩින් අත තිබ්බා.

❣️අපි ඇයි මෙතනට ආවේ.

💜️ මට දෙයක් ගන්න තියෙනවා ගොඩක් විශේෂ කෙනෙක්ට දෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜️ මට දෙයක් ගන්න තියෙනවා ගොඩක් විශේෂ කෙනෙක්ට දෙන්න.

❣️🤔🤔 විශේෂ කෙනෙක් මන් නොදන්න විශේෂ කෙනා කවුද ?

💜️ ඔයා ලගදිම දැනගනියි.

❣️මොකක්ද ගන්න ඕනේ ගිෆ්ට් එක.

💜️මට රින් එකක් ගන්න ඕනේ.මන් ආදරේ කරන කෙල්ලට දෙන්න.

❣️😀😀 ඒ කියන්නෙ මගෙ සෝලා ආදරෙන් බැදිලා.මට කිව්වෙත් නෑ .

💜️මන් තාම එයාට කිව්වෙත් නෑ .

❣️ඒ කිව්වෙ.

💜️මෙහෙමයි මන් තාම එයාට මගෙ හැගීම කිව්වෙ නෑ .මම මේ රින් එක දීලා එයාට ප්‍රොපෝස්  කරන්න ඉන්නෙ.

❣️එයා කැමති වෙයිනේ.

💜️අනිවාර්යෙන් එයා කැමති වෙනවා.ඔයා මට ලස්සන රින් එකක් තෝරල දෙන්නකෝ.

❣️මන් තෝරන එකට කැමති වෙයිද එයා.
අපි දෙන්නගෙ චොයිස් වෙනස්නේ.එයා කැමති වුනේ නැත්තන් ඉතින් මට බනින්න එපා.

💜️එයා කැමති වෙනවා.මන් එයා ගැන කාටවත් වඩා හොදින් දන්නවා.

❣️එහෙනම් ඉතින් ඔයාගෙ girlfriend  ට රි එකක් තෝරන්න යමු.

සුමී එහෙම කිව්වට පස්සෙ ජන්කුක් සුමී දෙන්න කාර් එකෙන් බැහැලා ශොප් එක ඇතුලට ගියා.සුමී රින් තෝරන දිහා ජන්කුක් බලන් හිටියෙ හිනා වෙවී.සුමීගෙ ඇස් අන්තිමට නැවතුනේ මේ රින් එක ලග.

🐾️Save me  || JJK || ( Completed  )Where stories live. Discover now