🐾️ Chapter 02🐾️

873 162 35
                                    

At the university

💟 අයියෝ යුන්ගි මොකක්ද අනේ ඔය පොතේම ඉන්නද හදන්නෙ.

🖤බබා මේක තමා හොදම හරිය.මේක හොරර් එකක් අනේ.සුපිරියටම තියෙනවා .
ඔයාට කියන්න ආරෝ මේකෙ මෙන්න හොල්මනක් පස්සෙන් පන්නවා .එයාගෙන් බේරෙන්න දුවන එකක් තමා කතාවෙ වෙන්නෙ.

💟 දැන් එතකොට එයාල බේරැනාද?

🖤නෑ අනේ.දෙන්නෙක් මැරැනා.එක්කෙනෙක්ගෙ බෙල්ල කැඩුවා අනිත් එක්කෙනාගෙ

💜️බොටුව කැඩුවා.🤣🤣🤣🤣.

🖤ආශ් හාවෝ දෙකම එකයි.බොටුව කියන්නෙ බෙල්ලට ඕයි.🤣🤣🤣.

💜️හුටා ඇත්තනේ.පොඩි මිස්ටේක් එකක් වුනා.😁😁😁😁.අනිත් එක්කෙනා කොහොමද මැරැනෙ දැන් මන් කියන්නද තට්ටු දහයක බිල්ඩින් එකකින් බිමට වැටුනානේ.

🖤කොහොමද ඕයි හරියටම කිව්වෙ.

💜️මන් හිත කියෙව්ව ඔයාගෙ.🤣🤣🤣.

💟කුකීයෝ.

💜️අයියෝ ආරො මන් ඔය පොත් කියෙව්වා.

💟මොකක්.මේ ජියෝන් ජන්කුක් පොතක් කියවලා.ඒකත් හෝරර් බුක් එකක්.විශ්වාස කරන්න බැරි දෙයක්.

💜️එහෙම තමා සුදූ .අපේ දිහා ඉන්නවනේ හොල්මන් වලට පිස්සු වැටිච්ච කෙනෙක්.😉😉😉.මන් හිතන්නෙ හොල්මන් එක්ක මොකක් හරි යාලුකමක් තියෙනවා

💟ඕ සුකී.ඉන්න කියන්න තමුසෙ එයාට හොල්මන කිව්ව කියලා.ඉන්න කියන්න.

💜️😯😯😯😯.මොකක් අනේ එපා.මගෙ පණ මාත් එක්ක තරහ වෙයි.අම්මෝ එපා.

🖤පණ.🤨🤨🤨🤨.

💜️ඔව් ඇයි එයා මගෙ පණ තමා හුම්.

💟 දැන් නෑ කිව්වද?

🖤💟🤣🤣🤣🤣🤣🤣.

මෙයාල ඉන්න තැනට ඒ වෙලාවෙ ලමයෙක් එනවා.ජුනීයර් කෙනෙක් එන්නෙ.

👦 හ්‍යුන් නූනා ඔයාලට එන්න කියන්න කිව්වා.

🖤කවුද?

👦 Professor  Choi .සර් කිව්ව ඔයාලට එන්න කියන්න කියලා ඔෆිස් එකට.

💜️හරි අපි එන්නම්.ඔයා යන්න.

👦හරි හ්‍යුන් .

ඒ කොල්ල කට්ටියට ආචාර කරල එතනින් යන්න ගියා.

🐾️Save me  || JJK || ( Completed  )Where stories live. Discover now