🐾️Chapter 14🐾️

442 116 62
                                    

ජන්කුක් එහෙම ඇහුවට පස්සෙ සුමී ජන්කුක්ගෙන් ඈත් වෙලා ජන්කුක් දිහා බැලුවා.ජන්කුක් තමන්ගෙ අත් දෙකෙන් සුමීගෙ කදුලු පිහල දැම්මා.

❣️ ඇත්තටම මට ඒ වෙලාවෙ මතක් වුනේ පොතේ තිබ්බ දෙයක්.ඒකෙ තිබ්බෙ හොල්මන් මන්දිරේ ඇතුලෙදි එක කොල්ලෙක් .ඒ කොල්ලගෙ ගතිගුණ හැමදෙයක්ම කුකීගෙ වගේමයි.ඇත්තටම මම බය වුනා.පොතේ තියෙන දේවල් ඒ විදිහටම වෙනවනම් .මගෙ කුකීට මොනාහරි වුනොත් .😥😥😥.ඒත් මන් කොහොමද කුකීට ඒ පොත ගැන කියන්නෙ.මන් බොරු කිව්ව එයාට මන් ලග පොත නෑ කියලා.දැන් මන් කිව්වොත් ඒක කුකී මට බනියි.

💜️මොකක්ද වුනේ ?

❣️මට බයයි.😥😥😥

💜️ මොකක් නිසාද ?

❣️මන් බලපු ෆිල්ම් එකක හොල්මන් මන්දිරේදි කොල්ලා මැරුනා.😥😥😥.

💜️අයියෝ සූ.ඒක නිකන් ෆිල්ම් එකක් විතරයිනේ.ඔයා මොකටද බය වෙන්නෙ.ෆිල්ම් වල පොත් වල තියෙන දේවල් ඇත්ත නෙමේ.ඒවා බොරු දේවල්.දැන් ඔයා බය මට මොනාහරි වෙයි කියලද? අයියෝ බබා මන් මේ හොදින් ඉන්නෙ.මට මොනවත් වෙන්නෙ නෑ .ඔයා ඒවා ගැන වැඩිය හිතන්න එපා.

❣️ඒත්.

💜️ ඔයා බොරුවටනේ බය වෙලා තියෙන්නෙ .ඔයා අඩද්දි කැතයි අනේ.හරියට රිලා පැටියෙක් වගේ.🤭🤭🤭🤭.

❣️ජන්කුක් 😥😥😥.

💜️ හරි හරි .මන් කියන දේ අහන්නකෝ සූ.ඔයා දන්නවනේ මන් ගැන.ඔයා හිතනවද මන් ඔයාව දාල යයි කියලා.එහෙම දෙයක් වෙන්නෙ නෑ කවදාවත් .මේ ලොකේ ඉන්න කාටවත් බෑ අපි දෙන්නව වෙන් කරන්න.කාටවත්ම.ඔයා ඒ ගැන හිතන්න එපා.දැන් ඉතින් හිනා වෙන්න.ඔයා දන්නවනේ මන් ඔයා අඩනවට කැමති නෑ කියලා.

❣️ජන්කුක්.

💜️කියන්න.

❣️මන් ලගින්ම ඉන්න.😥😥😥

💜️හරි බබා .

❣️මාව දාල කොහෙවත් යන්නෙ නෑනේ.😥😥😥

💜️ මන් දැන් කිව්වනේ.ඔයාගෙ ජන්කුක් ඔයා ගාවම ඉන්නව හැමදාම.හැමවෙලේම .උදේ දවල් රෑ හැමවෙලේම ඔයා ගාවම ඉන්නවා.

❣️🥲🥲🥲🥲.

💜️ ඇස් වහගන්නකෝ.

❣️ඇයි ?

🐾️Save me  || JJK || ( Completed  )Where stories live. Discover now