🐾️ Chapter 03🐾️

734 138 42
                                    

In the cafe .

ජන්කුක් සුකී දෙන්න කැෆේ එකට එනකොට යුන්ගි ආරො දෙන්න කැෆේ එකට වෙලා හිටිය .

💜️ ඔන්න ගායිස් අපි ආවා.

🖤 යකෝ මේ දැන් ටිකකට කලින් ගෙදර ඉන්නව කියල නේද කිව්වෙ.විනාඩි පහක් යන්න කලින් මෙතන.

❣️අම්මෝ මන් හිතුවෙ අඩු වයසින් මට මැරෙන්නෙ වෙයි කියලා.ඇයි දෙයියනේ ජන්කුක් ආව වේගෙ.අම්මෝ .

💜️මේ ජන්කුක් ඉන්නකන් මගෙ පණට මැරෙන්නෙ දෙන්නෙ නෑ .😘😘😘.

ජන්කුක් ඒක කිව්වෙ සුකීගෙ කරටත් අත දාගෙන.

🖤අනේ මන්දා බන් උබල දෙන්න .තමුසෙ දෙන්න යාලුවොද කියන්න.එහෙම නැත්තන් වෙන මොනවහරි තියෙනවද?දකින අය හිතන්නෙ උබල දෙන්න කෙල්ලයි කොල්ලයි කියලා.

❣️පිස්සුද බන්.අපි දෙන්න හොදම යාලුවො .නැද්ද කුකියෝ.

💜️ඒක තමා.මේ ඉන්නෙ මගෙ පණ.එතකොට මම එයාගෙ පණ.😁😁😁😁.

💟මුන් දෙන්නට පිස්සු .හරි හරි දැන් අපේ වැඩේ කතා කරමු.

💜️මොනා කරන්නත් කලින් මොනාහරි බීලා ඉන්න ඕනේ.😋😋😋.බනානා මිල්ක් ශේක් නැතුව මට මොකක්ද වගේ .අයිඩියා එන්නෙ නෑ .

🖤අනේ මන්දා යකෝ උබනම් මොනා නැතත් කන්න පුලුවන් තව මනමාලකමත් තියෙනවා .

💟මනමාලකම නැත්තන් මේ ජන්කුක්ද අනෙ.🤣🤣🤣.

💜️😎😎😎😎😎.

වේටර් කෙනෙක්ට කියලා බනානා මිල්ක් ශේක් දෙකකුයි අයිස් ඇමරිකානෝ දෙකකුයි ගෙන්න ගත්තට පස්සෙ කට්ටිය කතා කරන්න ගත්තා .

🖤 කෝ දෙයියනේ මුන් දෙන්න තාම නෑනේ.මහලොකුවට කිව්වෙ අපිට කලින් එනවා කියලා.තාම නෑ .

❣️මන් කෝල් කරා එද්දි.දෙන්න මග එනවා.

💟කොල්ල එන ගමන් කෙල්ලවත් දාන් එන්නෙ.දැන් එයි.

💜️අර එන්නෙ ඩබල.අනා මගෙ ඒලියන් එනවා

ඒත් එක්කම මෙතනට දෙන්නෙක් එනවා.

❓සොරි ගායිස් .පරක්කු නෑනේ.

🖤අපෝ නෑ ටේහ්‍යුන් .අනේ ඇත්තට සති දෙකක් කොහෙ ගිහින් හිටියද ආ?

🐾️Save me  || JJK || ( Completed  )Where stories live. Discover now