🐾️ Chapter 23🐾️

409 100 17
                                    

Next day

යොන්සන් ටේහ්‍යුන් ආරො යුන්ගි  හතරදෙනාම  සෝෆා එකට වෙලා ඉදගෙන හිටියෙ .

💚මේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා.ආරො කිව්ව දේ හරි.

🖤ඒ ගමන ඔයත් පටන් ගත්තද ටේහ්‍යුන්

💚 මන් බොරු නෙමේ කියන්නෙ.මන් ඊයේ රෑ දැක්ක හොදටම .මන් කලිනුත් ඔයාලට කිව්වෙ.මට මන් දැක්ක දේ හොදටම ශුවර්.ඒක බොරුවක් වෙන්න බෑ .මට හොදටම විශ්වාසයි මන් දැක්ක දේ මොකක්ද කියලා.මේ ගෙදර හොල්මන් ඉන්නවා ඒක තමා ඇත්ත.

💟ඒක තමා මාත් කියන්නෙ.අපි මෙහෙන් යමු.තව මෙහෙ හිටියොත් මැරෙන්න තමා වෙන්නෙ.අපි අදම මෙහෙන් යමු.

🖤පිස්සු හැදිලද ? ඇවිල්ල තාම සතියක්වත් ගියෙ නෑ .මෙහෙ මාසයක් ඉන්නයි අපි ආවෙ.විකාර දේවල් ගැන කියවන්න එපා.

💜️මොනාද කියවන්න එපා කියන්නෙ යුන්ගි .

එහෙම කියන ගමන් ජන්කුක් ඇවිත් යුන්ගිගෙ එහාපැත්තෙන් ඉදගත්තා .

🖤මෙයාලට පිස්සු බන්.

💜️ ඒ මොකද ඒ ?

🖤මේ තුන්දෙනා කියනවා මෙහෙ හොල්මන් ඉන්නවලු.මෙහෙන් යමුලු.පිස්සුද කොහෙද ?  තුන්දෙනාටම පිස්සු හැදිලා.විකාර කියවනවා මෙතන.

💜️මෙහෙ ඇති හොල්මනක් නෑ ආයෙ ඒ ගැන කියවන්න එපා .අනික අපි මෙහෙන් යන්නෙත් නෑ .

🖤ඔව්.ආයෙ හොල්මන් ඉන්නවා කියලා කිව්වොත් තුන්දෙනාටම හොද වැඩක් කරනවා.

යුන්ගි එහෙම කිව්වට පස්සෙ තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් මොනවත් කිව්වෙ නෑ .අනිතිමට කතා කරේ ආරො.

💟 සුමීට කොහොමද දැන්.

💜️එයා නිදි.අජුම්මා ඉන්නවා සුමී ලග.එකපාරටම උන ගත්තෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ .ඊයේ හොදට හිටියනේ.

💟සුමී මොකකට හරි බයවෙලා මන් හිතන්නෙ.

💜️එයා කලුවරට කොහොමත් බයයි.

💟 හ්ම්.දැන් උන අඩුද ?

💜️ටිකක් විතර අඩුයි.කොහොමත් රෙස්ට් කරාම හරි යයි.දැනුයි මතක් වුනේ.යුන්ගි දැන් වැඩක් නෑනේ.

🐾️Save me  || JJK || ( Completed  )Where stories live. Discover now