🐾️ Chapter 01🐾️

2.3K 204 71
                                    

මන් ලිව්ව අනිත් කතා හැම එකේම මන් intro  එකක් දුන්නනේ.මේකෙනම් දෙන්නෙ නෑ .දෙන්නෙ නෑ කිව්වට පොඩ්ඩක් දෙන්නම්කෝ

Back to the story

❓ ඒයි sleeping beaty  නැගිටිනවා.📢📢📢📢📢📢.

❣️ ආශ් මේකා හිතන් ඉන්නෙ පිලිප් කුමාරයා කියලද?උදේ පාන්දර දොරට තඩි බාන්නෙ.

❓ඔව් මන් තමා ඔයාගෙ පිලිප් කුමාරයා.නැගිටිනව හලෝ.අන්න ආන්ටි මර ලතෝන් දෙනවා.

❣️ වද දෙන්නෙ නැතුව යනවකො හලෝ.මගෙ ක්‍රශ් එක මට රෝස මල දෙන්න ගියා විතරයි .

❓😠😠😠 මොකක් මොකාද ඒ?

❣️මන් එහෙම කිව්ව විතරයි මෙන්න බොලේ මේක දොරත් ඇරගෙන කාමරේ ඇතුලට ආවා කියන්නකෝ.මන් ඇදන් හිටියෙ ශෝටකුයි ස්කිනි එකකුයි.මන් ඉක්මනට බෙඩ්ශීට් එකෙන් උඩට උස්සගත්තා.කටට ආවා ඉතින් හොද වචන ටිකක් කියන්න .

මොකක්ද බූරුවො කරන්නෙ.කෙල්ලෙක්ගෙ රෑම් එකකට ඔහොම එකපාර එනවද ආ?😠😠😠

❓😮😮😮 සොරි සොරි .

❣️සොරි තමා.තමුසෙගෙ හැදියාවනම් අන්තිමයි ජන්කුක් .

💜️ අනේ මේ මන් හොදට හැදිච්ච කොල්ලෙක්.ඔය වගේ එකක් ඇදන් නිදාගන්නෙ නැතුව හිටියනම් ඉවරයිනේ .එනව මෙතන මට එක එක ඒවා කියන්න .අනික දකින හීනා.පුහ් මොකාද දන්නෙ නෑ ඔය ක්‍රෂ් එක.😠😠😠😠.මගෙ සෝල්මේට්ට කවුද රෝස මල දුන්නෙ ආ.😠😠😠

❣️මූට මොකක් වෙලාද?රොස මල මටනෙ දුන්නෙ.මුගෙ කෙල්ලටයෑ.අමතක වුනානෙ ඉතින් මේකට කෙල්ලෙක් නෑනේ.

අමතක වුනානෙ ඉතින් මේකට කෙල්ලෙක් නෑනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ජියෝන් සුක්මියුන් .කලින් නම චෝයි සුක්මියුන් .දැන් ජියෝන්.මන් තාම යුනි යනවා.Third year student  කෙනෙක්.වයස 23.මගෙ අප්ප නැති වෙලා තියෙන්නෙ මන් පොඩි කාලෙදි.මගෙ ඔම්මා  ඩොක්ටර් කෙනෙක්.

🐾️Save me  || JJK || ( Completed  )Where stories live. Discover now