Taehyung , Golden pack එකේ අනාගත නායකයා.ඒ වගේම taehyungට අඩු වයසින්ම එයාගෙම කියලා ලොකු බිස්නස් එකක් තිබ්බා. -

.

.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•නම- Jeon jungkook •වයස- 17•වයස 18 උන ගමන් එයාගේ mateව එයාට හම්බෙයි කියලා විශ්වාසෙන් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•නම- Jeon jungkook
•වයස- 17
•වයස 18 උන ගමන් එයාගේ mateව එයාට හම්බෙයි කියලා විශ්වාසෙන් ඉන්නවා.
•True blood omega
• submissive
•Bottom

-  තවම වයස අවුරුදු 17 හින්දා එයාට mate ව හොයා ගන්න බෑ.
හේතුව හැම werewolf කෙනෙක්ටම එයාලගේ mate හම්බෙන්නේ වයස 18න්. ඉතින් jungkookට දවසක එයාගේ mate හම්බෙනකන් එයා බලන් ඉන්නවා එයාගේ සැගවුන ජීවිතයෙන් එලියට එන්න.

ඔව් එයා එයාගේ අනන්‍යතාව ලෝකෙන් හංගලා තියෙන්නේ. ඒකට හේතුවක් තියනවා. ඒ jungkook true blood omega කෙනෙක්. එයාගෙන් එන්නේ ආකර්ෂණීය සුවදට කාටවත් විරුද්ද වෙන්න බෑ. එයාට mateව හම්බෙනකන් තමන්ගේ සුවද අනිත් alpa,betaලගෙන් හන්ගලා ජීවත් උනේ නැත්තන් ගොඩක් කරදර විදින්න වෙයි.

DrugWhere stories live. Discover now