.

.

Beta

• Rank එකේ දෙවෙනියට ඉන්නේ beta.
Alpa තරම් ශක්තිමත් නොවුනත් omegaට වඩා ශක්තිමත්.
( පිරිමි beta Top & Bottum දෙකම ඉන්නවා.
ඒත් beta පිරිමි අයට pregnant වෙන්න බෑ...... )

.

.

Omega

• කාණ්ඩ 3න් අඩුම rank එක omega, ශක්තියෙන් අඩුම අය මෙයාලා.
තමන්ගේ Alpa හෝ Beta යටතේ යැපෙන්න පුරුදු වෙලා ඉන්නේ.
ගෙදර වැඩ, දරුවන්ගෙ වැඩ, තමන්ගෙ mateට ආදරේ කරන්න උපතින්ම හැඩ ගැහිලා ඉන්නේ....
Omega 99.2% ක් කාන්තාවෝ....
0.8%යි පිරිමි විදියට ඉපදෙන්නේ...
ඒ ඉපදෙන 0.8% ගොඩක් ලස්සන පිරිමි,
ඒ වගේම omega පිරිමි අයට පවා pregnant වෙන්න පුලුවන් ,
Omega පිරිමි අය උපත දෙන දරුවෝ ගොඩක් ශක්තිමත්,
ඒ හින්දා හැම Alpaම කැමති තමන්ගේ mate විදියට පිරිමි Omega කෙනෙක් ලැබෙනවා නම්......

.

.

True blood Alpa

•ගොඩක් කලාතුරකින් තමා true blood alpa කෙනෙක් ඉපදෙන්නේ.අම්මා තාත්තා දෙන්නම Alpa උනොත් තමා true blood Alpa කෙනෙක් උපදෙන්නේ.එහෙම ඉපදෙන්නේ ලක්ෂකට එකක් වගේ.
මොකද true blood Alpa සාමාන්‍ය Alpa කෙනෙක් වගේ කීපගුණයක් ශක්තිමත්.
එයාගේ ඇගෙන් නිකුත් කරන පෙරමෝන වලින්ම ඕන කෙනෙක් දණින් වැටෙන්න තරම් දුර්වල කරන්න පුලුවන් ....
ඒ වගේම true blood alpa කෙනෙක් control කරන්න පුලුවන් ගොඩක් දුරට තමන්ගේ mate ට විතරයි.
විශේෂයෙන්ම sex වලදී.... ගොඩක් දුරට එයාගේ sex partner injured වෙන්න පුලුවන් . ඒත් තමන්ගේ mate එක්ක sex කරද්දි mateව injured වෙන් නෑ... මොකද එයාගේ wolf , mateගේ ස්පර්ශෙකින් පවා satisfy වෙනවා.
Rut එකේදී ගොඩක් දුරට Control වෙන්නේ තමන්ගේ mateට විතරයි...

.

.

True blood omega

•True blood Alpa කෙනෙක්ටත් වඩා කලාතුරකින් තමා true blood omega කෙනෙක් ඉපදෙන්නේ....
සාමාන්‍යෙන් මිලියනේකට එකක් වගේ,
මොකද ඒක ඒ තරම් අහම්බයක් ,
ඒ වගේම true blood omega කෙනෙක් සාමාන්‍ය omega කෙනෙක්ට වඩා ශක්තිමත්, ලස්සනයි...
ඒ වගේම සුවද, ....... ඒ සුවදට තමන්ගේ mate විතරක් නෙමේ අනිත් Alpaලා පවා වශී වෙන්න පුලුවන් ....

.... moon god කියන්නේ එහෙම කෙනෙක් ඉපදෙනවා කියන්නේ ඒක වාසනාව කියලා.
පැරැන්නෝ කියන විදියට true blood omega කෙනෙක්ගේ mate ගොඩක් වාසනාවන්තයි . True blood omegaට පුලුවන් ගොඩක් ශක්තිමත් දරුවෝ හදන්න. ඒ true blood omega කෙනෙක්ට omega දරුවෙක් හම්බුනත් එයා beta කෙනෙක්ටත් වඩා ශක්තිමත් වෙනවා. ඒ වගේම කවදා හරි ලොකු pack එකක නායකයා වෙන්නත් සුදුසු true blood omega කෙනෙක්ගේ දරුවෙක්.

=========================

Heat

•Omega කෙනෙක්ට අවුරුද්දකට දෙපාරක් heat එක එනවා. Heat එකට මුලු ඇගම උනුසුම් වෙනවා, පිච්චෙනවා වගේ... ඒ දවසට omega තමන්ගේ mate ඉස්සරහා ගොඩක් horny වෙනවා.
මොකද එයාලගේ heat එක අඩු වෙන්නේ Sex කරොත් විතරයි.

.

.

Rut

•Alpa කෙනෙක්ට අවුරුද්දකට එක පාරක් rut එක එනවා, එදාට එයාගේ ඇග ඇතුලේ ඉන්න wolf ගොඩක් පිස්සු වැටෙනවා... මොකද එයාට එදාට sex ඕනේ.... rut එක දවස් දෙකක් විතර තියනවා... ඒ දවස් දෙකම නොකඩවා sex කරනවා.... rut එකේදී එයාගෙ wolf satisfy වෙනකන් sex කරනවා,
Rough sex කරනවා....
ඒත් තමන්ගේ mate එක්ක sex කරද්දී ඉක්මනින්ම එයාගේ wolf satisfy වෙනවා.Rut alpa කෙනෙක් control කරන්න පුලුවන් තමන්ගෙ mateට විතරයි....

===========================

The story is going to start






# Next page #

DrugWhere stories live. Discover now