මං මුල් chapter ටික කියෙව්වා. Complete කියෙව්වේ නෑ.
ඒක ලස්සනයි. ඔයාලා කාට හරි ඒක ඕන් නම් කියන්න link එක දෙන්නම්.

ඒත් මේ ඒක නෙමේ, මං ලියන්නේ මගෙ කතාවක්. Suffocated කියවලා Possessive ගෙන idea එකක් ගත්තා විතරයි.

මේකේ තියෙන්නේ මගෙ කතාවක්. කිසිම කතාවක කොපියක් නෙමේ...

• werewolf කතාවක්.

ගොඩක් කාලෙක ඉදලා මගෙන් යාලුවෙක් werewolf එකක් ඉල්ලුවා,
ගොඩක් මං ලියන්නේ real stories ..
Fantasy ලියන් නෑ... ඒත් මේක මගෙ පලවෙනි fantasy story එක.

---------------------------------------------------------

* මගෙ යාලුවෙක් google එකේ werewolfලා ඇත්තටම හිටියද කියලත් බලලා එව්වා...😁... මෝඩ යාලුවා....*

*

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

----------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


----------------------------------------------------

Werewolf ගෙන දන් නැති අයට මං ඊලග page එකේ ඒ ගෙන විස්තරයක් දානවා......
මේකේ taekook දෙන්නම werewolves .
ඔක්කොම werewolves සහ සාමාන්‍ය මනුස්සයන්ගේ කතාවක්...
එයාලා ඉන්නේ wolf විදියට නෙමෙ.
සාමාන්‍ය මනුස්සයෝ වගේ.

---------------------------------------------------

• Male- pregnant

මං කෙටියෙන් කියන්නම් werewolf අයගේ ප්‍රධන කාණ්ඩ 3ක් ඉන්නවා.
ඇල්පා, බීටා, ඔමේගා.
මේකෙන් ඔමේගා පිරිමි අය ඉපදෙන්නේ කලාතුරකින්....
ඔමේගා වෙලා ඉපදෙන ඕන කෙනෙක්ට pregnant වෙන්න පුලුවන් .
පිරිමි උනත් pregnant වෙන්න පුලුවන් ,
මොකද එයාලට උපතින්ම womb එකක් පිහිටනවා.

---------------------------------------------------

* පිරිමි අයට pregnant වෙන්න පුලුවන්ද ? ඒකත් මගෙ යාලුවා google එකෙන් search කරලා එව්වා.... මෝඩ යාලුවා..... *

 *

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( As i studied  only women can get pregnant

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


( As i studied  only women can get pregnant ....... so ingnore men pregnancy , this is only story ... )

------------------------------------------------

මගෙ කලින් stories

Destiny
•Winter mafia
•I am not a maniac
•You are mine
•I met you

---------------------------------------------------

Warning ⚠️️

• smut
• bad words
• 18+ explanation
• Abuse

( If you dont comfortable with above warnings , you can skip that parts....)

• werewolf story එකක් හින්දා මේකේ 18+ වැඩිපුර තියෙයි.... plzzz forgive me. මොකද werewolf heat, rut හැමදේම sex එක්ක සම්බන්ද හින්දා මේ කතාවේ ඒවා වැඩිපුර තියෙයි,
Uncomfortable වගේ නම් ඒවා skip කරන්න....•

Werewolf ? කවුද........

# Next page #

DrugWhere stories live. Discover now