" මේ අහන්නකෝ මට දැන් ලොකූ වැඩක් තියෙනවා... ඒක නිසා මං දැන් යන්න ඕනි. ඒක නිසා ඔයාට පුලුවන් නම් ගිහින් ඔයාගේ ආබුජිටයි ඔම්මටයි කියන්න ඔයා මාව හම්බුනා කියලා.. තව ඔයා මේකට කැමති නෑ කියලත් කියන්න.. පුලුවන්ද ?අනේ පුලුවන් නම් මට මේ උදව්ව කරන්න.." කියන ගමන් මේසෙන් නැගිටපු ජීසු

"මං එහෙනම් යන්නම්.. ඔයත් පරිස්සමින් යන්න..." කියන ගමන් නම්ජුන් එක්ක ලාවට හිනාවක් දාලා ඉක්මනට coffee shop එකෙන් එළියට ගිහින් වාහනේට නැග්ගා..

" ඒ මොකද්ද යකෝ ඒ වුණේ... මං එයාට කැමති නෑ කියන්න.. හරි කියමු.. කොහොමත් ඉතිං මං එයාට කැමති වෙලා ඉදියෙත් නෑනේ.. අනේ මං දා.." කියලා හිතන ගමන් නම්ජුනුත් ඒ එක්කම coffee shop එකෙන් එළියට ඇවිත් එයාගේ වාහනේ drive කරන් HYBE එකට ගියා..

........................................................................
Time passed...
@evening
Seok jin pov.

උදේම නැගිටලා ලස්සනට ඇඳලා මං Coffee shop එකට යන්න ලෑස්ති උනේ ආබුජීගේ බල කීරීම නිසා.. ලස්සනට ඇඳලා කිව්වට ඉතින් hoodie එකක් ඇඳලා මාක්ස් එකක් දාගෙන තමා යන්න උනේ.. මොකද ARMYලා දැක්කොත් ප්‍රශ්නයක් වෙන නිසා...

         කොහොම හරි ගෙදරින් ඉක්මනට ගියත් මම කාර් එකට නැගලා හෙමින් සැරේ වාහනේ drive කරගෙන ගියේ හිතලමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොහොම හරි ගෙදරින් ඉක්මනට ගියත් මම කාර් එකට නැගලා හෙමින් සැරේ වාහනේ drive කරගෙන ගියේ හිතලමයි.. මොකද මට propose කරලා තිබ්බ ගැණු ලමයා නම්ජුනා වගේ වෙලාවට වැඩ කරන කෙනෙක්ලූ.. නම්ජුනාත් අපි පොඩ්ඩක් හරි පරක්කු උනොත් මූණ නිකන් මිරිස් කරලක් වගේ රතු කරගෙන ඉන්නේ.. මං හිතන්නේ ඒ ගැණු ලමයත් ඒ වගේ වෙන්න ඇති.. ඔම්මා කිව්ව විදියට ඒ girlගේ ආබුජීත් වෙලාවට වැඩ කරන කෙනෙක්..

My Madness in Because of YouWhere stories live. Discover now