I love you..🥰( 10)

Começar do início
                                    

විනාඩි දහයකට විතර පස්සේ යුන්ගිට බොන්න බීම වීදුරුවක් එක්ක ආපු ජිමින් ඒ මේසෙම හිස් වෙලා තිබ්බ පුටුවක් උඩ වාඩි උනා....

🐱: අද කොහොමද ජිමිනි..හුඟාක් කට්ටිය හිටියා ද?

🐥: හැමදාම එකම වගේ තමා හියුන්ග්...ඔයාට කොහොමද අද meetings එහෙම තිබ්බාද?

🐱: meetings නම් තිබ්බේ නැහැ....එත් ඉතිං දන්නවා නේ... company එකේ වැඩ ගොඩ ගැහිලා........

🐥: කොහොමද හියුන්ග් ජන්කුක්...?

Boom 💣💥

ජිමින්ට වැරදිමකින් යාලුවාගේ ඇත්ත නම කියවුනා....මොකක්ද කටින් නොදැනුවත්වම කියවුනේ කියලා ජිමින්ට තේරුම් ගිහින් ඒ ක්ෂණිකයෙන් එයාගේ ඇස් ලොකු වෙද්දි යුන්ගි ජිමින් දිහා බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මකින්....

🐱: ජන්කුක් ? කවුද ඒ...?

🐥: හ්..හයියෝ න්..නැහැ නැහැ...මට නම එහෙම කියවුනේ....මං ඇහුව්වේ ජන්ග්කුකී ගැන.....

ජිමින් ඒ පාර උත්තර දුන්නේ යුන්ගිගේ ඇස් මග හරින ගමන්...

🐱: අහ් ඔය ඉන්නේ ප්‍රේම කුරුල්ලො දෙන්නා....මං company එකෙන් යනකන් අර මගේ යාලුවා කියන එකා බලාගෙන ඉන්නේ....

🐥: ඒ ඇයි?

🐱: වෙන මොනාට ද ලව් කරන්න....ඌට දැන් ජන්ග්කුකී නැති ලොවක් නැති තරම් නේ...

🐥: ටේහියුන්ග් සර් ගේ පලවෙනි ලව් එකද හියුන්ග් ජන්ග්කුකී කියන්නේ...?

🐱: හ්ම්ම්ම් ඔව්...එයා ඉගෙන ගෙන ඉවර වෙනකන් කිසිම affair එකක් පටන් ගත්තෙ නැහැ....ඒ කාලේත් කොල්ලා ඔය වගේ හැන්ඩියා නිසා හුඟාක් කෙල්ලො වගේම කොල්ලොත් පස්සෙන් ආවා...කෙල්ලො දිහා නම් ඉදලා හිටලා හැරිලා බලනවා එත් කවදාවත් ටේහියුන්ග් එයාගේ පස්සෙන් ආපු එක කොල්ලෙක් දිහා නිකමටවත් හැරිලා බැලුවේ නැහැ.....

🐥: ඒ ඇයි හියුන්ග්....?

🐱: එයා straight කෙනෙක් නේ...ඒකයි......අඩුම වැරදි විදිහට එයාව කොල්ලෙක් අල්ලනවටවත් එයා කැමති නැහැ....

🐥: අපෝ ටේහියුන්ග් සර් හරි නිති නේ...

🐱: ඌ එහෙම තමා..කෙල්ලො දිහා උනාත් එයා බලන්නේ එයාගේ ටයිප් එකේ උනොත් විතරයි...නැත්තම් නැහැ....පුදුමයි ඕකාට ජන්ග්කුකීට හිත ගියා කිව්වාම.....මං හිතන්නේ ඔයාගේ යාලුවා ගාව ටේහියුන්ග් හොයන හැමදේම තියෙනවා ඇති.....

wife?..... no no husband (Completed ✅)Onde histórias criam vida. Descubra agora