|17|

2.3K 258 84
                                    

Chapter 17

Jk = මොකක්ද ටේ බබාට වෙලා තියෙන්නෙ!?

ජන්කුක් ජිමින්ලා ගාවට දුවන් ඇවිත් අහද්දී ජිමින් ට ආයෙත් ඇඬෙන්න ගත්තා...

Jimin = හ් හියුන් එයා තාම කාමරෙන් එ ලියට ආවෙ නෑ නේ😭....එ යාට ප්‍රශ්නයක්ද හියු න්..මම එයාගෙ පොඩි කාලෙ ඉඳල යාලුව හියුන්..එ යා හැරෙද්දි කියන්න පුලුවන් මට එයා ඉන්නෙ අවුලකින්ද කියලා..අ න්නේ බ ලන්නකො...තාම රූම් එකෙන් ආවෙ නෑ ...කෑවෙත් නෑ😭

Yoongi = කෝ ඉතින් පැටියො අඬන්න එපා....ශූ....ජන්කුකා ගිහින් බලපන් ටේව...උඹට විතරයි ටේව නලවන්න පුලුවන්...

Jk = හ් හරි...

.

.

.

.

.

Jk = බබා...

ජන්කුක් කාමරේ දොර ඇරන් යන ගමන් ටේ ගාවට යද්දී ටේ වොශ් රූම් එකට ගිහින්...

Jk = මැනික....වොශ් රූම් එකේද !?

Tae = ඔ ව් හියුන්..ඉන්න මන් එනවා....

ටේ බාත්‍රොබ් එකත් ඇඳන් එලියට ආවේ ටවල් එකකින් කොන්ඩෙත් පිහින ගමන්....

Jk = මැනික...

ජන්කුක් ටේ ගාවට ගිහින් ටේගේ මූනෙන් අල්ලගෙන කතා කරා....

Tae = ම්ම්...

ටේ ජන්කුක්ගේ ඇස් මගහරින ගමන් කතා කරන්න ගත්තේ ඒ ඇස් දිහා බැලුවොත් තමන්ට අනිවාරෙන්ම ඇඬෙනවා කියලා දන්න නිසා...

Jk = මොකක්ද මගෙ මැනික ප්‍රශ්නේ...ඇයි මෙහෙම ඉන්නෙ..බලන්න..මූන ඉදිමිලා...කාලත් නෑ ඔයා...ඇයි මේ..මගේ බෙයාට මන් වෙනස්කමක් කරාද ..මගෙන් අඩුවක් වුනාද රත්තරන් මෙහෙම ඉන්නෙ....

Tae = අ න්නේ නෑ හියුන්න්....

ටේ එහෙම කියාගෙනම ජන්කුක්ව බදාගෙන ජන්කුක්ගේ බෙල්ලේ මූන හංගගත්තේ ජන්කුක් ටේව උස්සලා වඩාගනිද්දියි...

Tae = හ් හියුන් මට මෙහෙම ඉන්න ඕනී😭

Jk = මන් ඉන්න එපා කිව්වෙ නෑනෙ මැනික....දවසම හරි ඉන්න...අඬන්නෙපා රත්තරන්....මට කියන්න බැරි දෙයක්ද ම්ම්...

Tae = හියුන්....ටේටේට හියුන් ආදරෙයිද හුඟක්...

Jk = මැනික අහන්න....

You've reached the end of published parts.

⏰ Last updated: Mar 01, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Daddy your baby is a bad boy too (Taekook)Where stories live. Discover now