Introduce

1.9K 253 16
                                    

හායී..මේක මගේ පලවෙනි කතාව...ඔයාලා පලවෙනි චැප්ටර් එක කියවන්න ඇතිනේ..ඒ වගේම මම හිතනවා කතාවේ discreption එකත් කියවන්න ඇති කියල...

මේ කතාවේ mature content අඩංගුයි..

🚫🔞 18 + ,21+ දෙකම තියෙනවා...

ඒ වගේම මතක තියාගන්න ..මේක නිකන්ම මගේ ඔලුවේ ඉමැජීන් වෙච්ච කතාවක් විතරයි..

මේකට මම ගන්න චරිත වලට idols ලගේ නම් විතරයි අඩංගු වෙන්නේ..කොහෙත්ම මේ කතාවේ එන දේවල් එයාලගේ real life එකත් එක්ක පටලගන්න එපා..ඒ වගේම මේ කතාව bl ගනයට අයට් වෙන කතාවක්..

තව දෙයක් මතක තියාගන්න මේකේ එන ශිප්ස් රියල් රියල් ගාන්න එප..මොකද මම දන්න තරමින්නම් මේක අපිම හදාගත්තු දෙයක්...(mata mukuth kiyanna ehema epa harida 🤧😅 mata hithuna eka kiwwe...sorryyyy😕)

ඒ වගේම ටේකුක් ආස අය කාත් එක්කවත් රන්ඩු වෙන්න යන්න එපා..

මම Taekook hard shipper කෙනෙක්..ඒත් කාත් එක්කවත් රන්ඩු වෙන්න ගිහින් නෑ..මම හැම ship එකකටම වගේම හැම shipper කෙනෙක්ටම ගෞරව කරනවා...ඉතින්.ඔයාලත් ඒ වගේ වෙයි කියලා මම හිතනවා..🤗🙏✔️

🚫ආයෙත් කියනවා මතක තියාගන්න මේක නිකන්ම bl ff  එකක් විතරයි...

🚫idols ලගේ ජීවිත වලට කොහෙත්ම සම්බන්දයක් නැහැ මගේ කතාවේ එන චරිත..

🚫ගැලපෙන අය කියවන්න නොගැලපෙන අය නොකියවන්න..

එහෙනම් චරිත ටික හඳුන ගමු..

ආ...මේකේ , main ship = Taekook

මීට අමතරව -= Yoonmin
                              Namjin තියෙනවා...

Top = Jungkook
Bottom = Taehyung

--------------------------------------------------------------

1.Kim jungkook
(පොඩ්ඩක් නම වෙනස් කරන්න වුනා.)

* Kim industries වල වත්මන් Ceo
*Underworld වල රජකරන Rm ගේ පොඩි පුතා..
*Black alpha gang එකේ කොටස් කාරයෙක්..
*නපුරෙක්..ඒත් ආදරේ කරන කෙනාට උපරිම ආදරේ කරන කෙනෙක්..

ඒත් ආදරේ කරන කෙනාට උපරිම ආදරේ කරන කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Daddy your baby is a bad boy too (Taekook)Where stories live. Discover now