|14|

1.3K 238 28
                                    

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 14

𝗡𝗲𝘅𝘁 𝗗𝗮𝘆 @𝗨𝗻𝗶

𝐓𝐚𝐞 = හියුන්න්..මන් යනෝ...

ටේ කාර් එකෙන් බැහැලා ජන්කුක්ටත් අතවනන් දුවන්න හදද්දිම ජන්කුක් කා එකෙන් බැහැලා ටේ ගාවට ඇවිත් ටේගේ අතින් අල්ලලා නවත්ත ගත්තා...

𝐓𝐚𝐞 = වේ හියුන්!?

𝐉𝐤 = පොකට් මනී එපාද...

𝐓𝐚𝐞 = හී අමතක වුනානේ...

𝐉𝐤 = ආ...

ටේ ඉක්මනට සල්ලි අරන් යන්න හැරෙද්දී ආයෙ ජන්කුක්,

𝐉𝐤 = බබා...මෝනින් කිස් එක දුන්නෙත් නෑනෙ.

𝐓𝐚𝐞 = අලේ ඉතින් හියුන් මෙතන දෙන්න බෑනි..

𝐉𝐤 = කම්මුලටවත් ඕනි ඉතින්...

ජන්කුක් එහෙම කියන පමාවට කකුලේ ඇඟිලි තුඩුවලින් ඉස්සිලා ජන්කුක්ගේ කම්මුලට ඉක්මන් හාදුවක් තියපු ටේ යුනි එක ඇතුලට දිව්වා...

ජන්කුක්ගේ කටකොනේ සෙල්ලක්කාර හිනාවක් ඇඳෙද්දී ඔෆිස් යන්න පිටත් වුනා....

.

.

.

.

.

.

.

.

.

..

.

.

.

..

.

.

.

.

𝐓𝐚𝐞 = චිම් චිම්..

𝐉𝐢𝐦𝐢𝐧 = ඕ බෙයා කියන්න...

𝐓𝐚𝐞 = වැඩ ටික කරාද...

𝐉𝐢𝐦𝐢𝐧 = ඔව් ඔව් ඔයා

𝐓𝐚𝐞 = කරා කරා...

𝐉𝐢𝐦𝐢𝐧 = එහෙන්ම් ඔය ඇඹරෙන්නෙ ඇයි...

𝐓𝐚𝐞 = ලෙක්චර්ස් පටන් ගන්න වෙලා තියෙන එකා ගිහින් අයිස්ක්‍රීම් එකක් කාලා එමුකො😁

𝐉𝐢𝐦𝐢𝐧 = කැහැක්..මො

𝐓𝐚𝐞 = අයිස්ක්‍රීම් අනේ..

𝐉𝐢𝐦𝐢𝐧 = අහ්..හා හා...ය් යන්...

.

.

Daddy your baby is a bad boy too (Taekook)Where stories live. Discover now