|06|

1.5K 241 4
                                    

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 6

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 =  බබා..කෝ ඉතින් එන්න වඩාගන්න..

ජන්කුක් එහෙම කතා කරත් ටේගෙන් සද්දයක්වත් නැහැ...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤'𝐬 𝐦𝐢𝐧𝐝 = යකු මේ කොල්ලට පොඩ්ඩ බැරි වෙන්න බෑනේ මූන බෙරි කරගන්නවනේ...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 =බබා...කෝ එන්න ඉතින්...

𝐓𝐚𝐞 = .......

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = බබා...මම මේ වැඩෙත් නවත්තල ආවේ...මෙහෙ එන්න ඉතින්...

තාමත් ටේගෙන් සද්දයක් නැහැ....ජන්කුක්ට දැන්නම් පොඩ්ඩක් කේන්තියි...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = බබා...එන්න බැයිද දැන් ආ !!!!

𝐓𝐚𝐞 = .......

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = බබාහ්හ්හ්හ්!!!!!!

𝐓𝐚𝐞 = ........

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ඕනෙ එකක් කරගන්නවා...

බැරිම තැන ජන්කුක් 𝐂𝐨𝐮𝐜𝐡 එකෙන් වාඩි වෙලා ආයෙත් ලැප් එක අතට අරන් අද දවසේ මගහැරිච්චි ඔෆිස් එකේ වැඩ ටික කරන්න ගත්තා...

ටේ ඇඳේ අනික් පැත්තට හැරිලා කොට්ටෙකුත් බදාගෙන ලොකු කල්පනාවක්...

𝐓𝐚𝐞'𝐬 𝐦𝐢𝐧𝐝 = අප්පෝ මේ හියුන්ග් නම්..හුම්..බැයිනම් මොකටද මමත් බලෙන් යන්නේ...මට කමක් නෑ...

එහෙම හිත හිත හිටපු ටේට එහෙම්මම නින්ද ගියා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
ජන්කුක් වැඩ ටිකත් ඉවර කරලා නැගිටලා ටේ දිහා බලද්දියි දැක්කේ ටේ වලස් පැටියෙක් වගේ ගුලිවෙලා නිදන් ඉන්න විදිය...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤'𝐬 𝐦𝐢𝐧𝐝 = මම බබාට සැරවුනා වැඩිද මන්දා....කමක් නෑ...මෙයා මුරන්ඩු වෙයි නැත්නම්...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = බබා..කෝ නැගිටින්න..අපි රෑට කාලා දොයියමු...

ජන්කුක් හිමීට ටේගේ නලලට වැටිලා තියෙන කොන්ඩේ අයින් කරන ගමන් ටේව නැගිට්ටවන්න හැදුවා..

ටේටනම් ඇහිලවත් නෑ..අනේ ඉතින් කිසි හෙනයක් නැතුව කොට්ටෙකුත් බදන් හොඳට නිදි...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = බබා..කෝ නැගිටින්න...

ජන්කුක් එහෙම කියලා ටේගේ ශර්ට් එක පොඩ්ඩක් උස්සලා ටේගේ බඩට ඔලුව තියලා එහෙ මෙහෙ කරේ ටේට කිචි දැනිලවත් නැගිටියි කියලා..හිතුව හරි ටේ එහෙට මෙහෙට ඇඹරෙන ගමන් නැගිට්ටා...

Daddy your baby is a bad boy too (Taekook)Where stories live. Discover now