ටේහියුන් ජන්ග්කුක්ගේ නලලට කෙටි හාදුවක් තියා ජන්ග්කුක්ට හිටපු පැත්තට පිටුපා හැරිලා නින්දට වැටුනා.

OFFICE TIME

ඒයි ටේයා උබ අද ඇයි මේ ඔෆිස්......

ඇයි බන් අද නිවාඩුදවසක් නෙමෙයි නේ

අනේ යකෝ අද ජන්ග්කුකාගේ රේස්එක නේද අහ්....

ජිමින් අදද ඒක

උබ මොන ලෝකෙද මිනිහෝ ඉන්නේ...ඔව් ඉතින් මේ ටිකේම උබ හැසිරෙන්නේ පිස්සෙක් වගේ නේ..

ඒත්.......

ඒත් මේත් නෙමෙයි මේ මායි ජෙනී යනවා රේස්එක බලන්න උබත් වරෙන්...

හ්ම්ම් යමන් මන් එන්නන්..

මන් ජිමින්ට එන්නම් කියලා ලොකු හුස්මක් අරන් කැබින් එකේ වින්ඩෝ එක ගාවට ගිහින් දිග සුසුමක් පිට කලේ කුකීගේ ඉස්සරහට මන් යන්නෙ දවස් ගානකින් නිසා.

කොහොමෙන් හරි මොනා උනත් අද මන් එයාට කතා කරනවා.මොනවා උනත් කුකී තමයි මගේ හැමදේම...

ටේ තමන්ට කියමින් ජිමින් ජෙනී සමග රේස් එක බලන්න යන්න පිටත් උනා.

JJK ලෑස්ති නේද දැන් රේස් එක ඊට පස්සේ මීඩියා කන්ෆරන්ස් එක...

මන් ලෑස්ති බොස්....

ඔයාව හම්බෙන්න කෙනෙක් ඇවිල්ලා ගිහින් හම්බෙලා එන්න ඉක්මන්ට..
ජන්ග්කුක්ගේ බොස් කටකොනින් හිනාවෙලා එතනින් ගියා....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.ටේයා උබ ගිහින් ජන්ග්කුක්ව හම්බෙලා වරෙන්.මායි ජෙනී අර අතන ඉන්නේ ඈ.

හරි ජිමිනා මන් එන්නම්.
ටේහියුන් මූනේ හිනාවක් පුරවන් ජන්ග්කුක් ඉන්න දිහාවට යන්න පිටත් වුනා.කලින් රේස් ඕනි තරම් බලන්න ඇවිත් තියෙන නිසා ජන්ග්කුක් රේස් එකට කලින් රෙඩිවෙන තැන ටේහියුන් දැනගෙන හිටියා.

කිසිම සද්දයක් නැතිව ජන්ග්කුක්ව පුදුම කරන්න කියලා හිතන් ටේහියුන් අදාල තැනට ගොස් එහි දොර ඇරියා.

දොර ඇරපු විගස ටේහියුන් දැක්කේ ජන්ග්කුක් තරුනියක්ව තදින් වැලදගෙන ඉන්න විදිහ.ඒක නිකන්ම වැලදගැනීමක් නෙමෙයි කියලා ටේහියුන්ට තේරුනේ ඒ තරුනියගේ නවීන විලාසිතාවට අනුව ඇද සිටි ඇදුමින් තරමක් පෙනෙන ඇගේ පිට දිගේ ජන්ග්කුක්ගේ අත්  බැදී තිබුනු විදිහ.........

කුක්ක්කී.............

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

හී හායි 😏😚💔අව්ස්සලා යන්න ආවේ...😴

කෝ කෝ කමෙන්ට් කරන්න.වෝට් කරන්න ඉතිම් 🙂💔ඊගාව චැප්ටර් එක දෙන්නේ කතාවට views 2k ක් ආවම තමා  😶

මන් කලින් දාලා තිබ්බේ මගෙ වෙනකතාවක කවර් එකක් 🤦මට ටැපලිලා.

DO NOT MISS ME එකේ කවර් එක I CANT ACCEPT YOU  එකට දාලා.ඔයාලා දැකලත් නොදැක්කා වගේ ගියා නේ 🙂💔

කතාව ලියන්න ගනිද්දි followers 111යි.කතාව ටයිප් කරලා account  එකට ගිහින් බලද්දි followers 110.මරු හැබැයි 😂💔🙂

ඊගාව එකෙන් හම්බවෙමු.

උම්ම ටටා ❤

ආදරෙයි ❤❤

Hazel___

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now