Chapter 2 : Aliens!?😂👽

236 50 118
                                    


Hana : සොල් ආ.... ඔයාගෙ ඔප්පා මොනාටද ආසම කියන්නකෝ ? 😋

Solah : ඒ මොකටද ? 😳

Hana : අපොයි.... නංගිට මතක නෑ නේද ඔප්පාගෙ උපන්දිනේ තියෙන දවසවත් ආ...😑

Solah : මෝව්?? 😳 අපේ ඔප්පාගෙ උපන්දිනේ තියෙන්නේ මාර්තු වලනේ... 🙂 මේ ජනවාරි නේද??? 🙂🙂🙂


Hana : හෑ??? එතකොට... එයා එදා කිව්වේ....🙂💔 birthday කතාවක්.. ඒ මොකද්ද 🙂🙂🙂


Solah : ආහ්... දැන් තේරෙනවා මට..😂 හොලී බබාගෙ උපන්දිනේ ලබන සතියේ...😂💔

Hana : හොලී?? බබා?? යුංගි ඔප්පට බබෙක් ඉන්නේ කොහෙද?? එයා මැරි කරලා නෑනෙ..🤔🤨 ඒ කියන්නේ එයාට හොරෙන් පවුලක්...🙂


Solah : යාහ්... මොනාද ඔය කියවන්නේ? එයාගෙ බල්ලගෙ නම හොලී...🐶 මම කියන්නේ හොලී බබා කියලා ඉතින්..
ඒක නෙමේ ඔයා මොකද දැන් ඔය මගේ ඔප්පා ගැන ඔච්චරටම හොයන්නේ ආ..😏😏😏😏



Hana : ඔයා ඉතින් දන්නවා ඇතිනේ දැනටමත්..😑 මම ඉස්සර ඉදලා ඔයාගෙ ඔප්පට කැමතියි ඉතින්...😑🙂



Solah : ඒයි මෝඩි... ඔච්චර ලස්සනට ඉදලා ඇයි ඔයා මගේ ඔප්පට කැමති වෙන්නේ.. එයා උලමෙක් වගේනේ.. උබට ඊට වඩා හැන්ඩි කොල්ලෙක් හොයා ගන්න පුලුවන්නේ...🙂



Hana : කාටද ඒ උලමා කිව්වේ ආ... යුංගි බබාට ඔහොම කතා කරන්න එපා.. එයා කොච්චර හොදද...🙂 ඔයා නම් එයාගෙ නංගි කියන්නත් බෑ... උලමි..😂💔


Solah : හහ්...😑 යුංගි බබා 🤨😂💔
මං නම් කවදා හරි හොයාගන්නේ මගේ ඔප්පට වඩා ගොඩාක් ගොඩාක් උසම උස කොල්ලෙක්ව...😌 මම කැමති උස අයට....😌❤️



Hana : ඔයාලගෙ ගේ ඉස්සරහා තියෙන ලයිට් කණුව තමා ඒනම් බඳින්න වෙන්නේ...💔😂



Solah : අනේ මේ... මගෙන් අහගන්නේ නැතුව ඉන්නවා... ඒහ් ඒක නෙමේ ඇත්තටම aliens ලා ඉන්නවද දන්නෙ නෑ නේද...🙂


Hana : ඒ මොකටද ඒහ්...🤨🙂



Solah : නෑ නෑ... මම ඊයේ aliens ලා ඉන්න ෆිල්ම් එකක් බැලුවා.. ඒකෙ හිටපු කෙනා ලස්සනයි...🙂😬



Hana : අනේමන්ද...🙂 දැන් ඊයේ උදේ වෙනකම් වැම්පයර්ලට නේද ලයින් දදා හිටියේ කෙල්ල..😂💔 aliens ලට මාරු උනාද ඒ පාර?😂💔



⛓️ EXTRAORDINARY FATE ⛓️ PJM [ON HOLD]Where stories live. Discover now