21 ❤️🥀

435 113 15
                                    


Jieun : Love You Kim Tae Hyung!!!!! 😡

Tae pov

මොකද්ද දෙයියනේ ඒ ජියූන් කිව්වේ ....!! 😳 බෙකා කිව්වේ හොදින්ද කියලා අහයි කියලා.. ඒත් ජියුන් දැන් කියපු දේ.. එක්කො මට වැරදියටවත් ඇහුනද? වැරදියට ඇහුන එක කෙසේ වෙතත් එකපාරටම මගේ පපුව එකසිය ගානට ගැහෙන්න ගත්තත් එක්කම මම ආයෙමත් ජීයූන්ට කතා කලේ හිතේ සැකයකුත් තියාගෙන...



Tae : ජි... ජියූන්.... ඔයා දැන් මොකද්ද කිව්වෙ??

Jieun : ආයිශ්.. මං දන්නෙත් නෑ තේහ්‍යුන්ග්.. මට මොනවා වෙලාද කියලා.. මුලදි මම ඔයාට වෛර කරනවා කියලා මම හිතාගෙන හිටියේ.. ඒත් .... ඔයා දැකපු නැති ටික කාලේට මට ඔයාව හැම වෙලේම මතක් උනා... මට කවදාවත්ම මෙහෙම වෙලා නෑ... මම මගේ වැඩ පවා අවුල් කරගත්තා සමහර වෙලාවට...
ඔයා හොදින්ද? ඇයි ආවේ නැත්තේ මේ පැත්තේ?? ආ.. මං ගොඩක් බය උනා තේහ්‍යුනාහ්...😭❤️

Tae : ඔයා ඔය ඇත්තටමද කියන්නේ ආ?

Jieun : හ්ම්.. මන් දන්නවා ඔයා කොහොමත් මට කැමති නෑ කි-

Tae : මොනාද ඔයා කියවන්නේ?? මමයි මුලින් ඔයාට ඒ ගැන කියන්න හිටියේ.. කොහෙද ඉතින් ඔයා ඉස්සර උනානේ...

Jieun : ඒ කියන්නේ ඔයත්?

Tae : හ්ම්ම්.. මට ඔයාව හම්බෙන්න ඕනි.. කාලෙකින් දැක්කෙත් නෑනේ ජියූනාහ්...❤️ කොහාටද එන්න ඕනේ?

Jieun : දැන්ම බෑ taetae.. අපේ අලුත් වැඩත් එක්ක මම ටිකක් බිසී... තව ටික කාලයක් මෙහෙමම ඉන්න වෙනවා...🙁😔

Tae : ඒකට කමක් නෑ කෙල්ලේ... ඔයා හොදට වැඩ ටික කරගන්නකෝ එහෙනම් බබා...❤️😘

අපි පස්සේ හම්බෙමු..❤️❤️❤️





Tae pov

ජීයූන්ගේ කෝල් එක තිබ්බට පස්සේ මට කෑගගහා උඩපනින්න තරම් හිතුනත් මම ඒක කලේ නැත්තේ ඉන්න තැන එක්ක ඒක ගැලපෙන්නේ නැති නිසා...

මම ගොඩක් වෙනස් වෙලා.. ඉස්සර හිටපු තේහ්‍යුන්ග් දැන් හොයාගන්නත් නෑ...🙂 හිතාගන්නවත් බෑ කොහොමද ඒක උනේ කියලා.. සමහරවිට..  ජීයූන් නිසා වෙන්න ඇති...🙂🙂🙂

IDOL'S FEELINGS || 🥀❤️ KTH (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝) Where stories live. Discover now