15 ❤️🥀

510 121 28
                                    

Minha : ජියූන්.. ආයේ ඔව්වා කරද්දි ලිෆ්ට් එක ඇතුලේ කරන්න ඒම එපා හොදේ...




Jieun : අනේ.. ඔන්නි..
මොනාද අනේ ඔයාලා මේ කියවන්නේ.. ලිෆ්ට් එක මොකද්ද වෙලා අපි දෙන්නවම වැටුනා අනේ..





Misoo : හරි හරි.. අපි දන්නවා.. මෙයාට විහිලුවක්වත් කරන්න බෑනේ දැන්...







Jieun : ඒත් ඔන්නි..

මට බයයි.. එයා මට මොනවහරි කරයිද දන්නෑ...

එයා ඉස්සල්ල අරක කියපු හැටියට...එයාගෙ මූන දැක්කමත් බය හිතෙනවා අනේ..





Minha : නෑ නෑ.. බය වෙන්න එපා ජියුනාහ්..

එයාට කරන්න පුලුවන් දෙයක් නෑ කෙල්ලේ... අනික අපි දෙන්නා ඉන්නවනේ ඔයාට ආ...












Jieun pov

ඔන්නි එහෙම කිව්වත් මගේ හිත හැදුනේ නෑ.. මට ටිකක් බයයි..

ඕන දෙයක් වෙන්න කියලා මම ඒක අමතක කරේ ඉස්සරහට එන කම්බැක් එකේ වැඩ එක්ක මට කොහොමත් ඔව්වා හිතන්න වෙලා නැති නිසා...



ඔහොම මාස 2ක් විතර ගෙවිලා ගියා හිතුවටත් වඩා ඉක්මනටම.

අපි අපේ අලුත් කම්බැක් එකට උපරිමයෙන්ම ලෑස්ති උනා..

අද MV එක shoot කරන දවස..

අපිට දීලා තිබුනු ඇදුම් ඇදගෙන අපි ගියේ ඒක shoot කරන තැනට වෙනකම් යන්න ලෑස්ති කරලා තිබුන කාර් එකට..

මේ පාර MV එකේ ඩාන්සින් කොටසට වඩා Acting කොටස වැඩියි කියලා අපිට දැනටමත් කියලයි තිබුනේ....

මට දාලා තිබ්බේ දුකින් වගේ දුවගෙන ගිහින් වැටෙන ටිකක්...

එතකොටම බෝයි කෙනෙක් ඇවිත් අල්ලගන්නවා...

ශික්.. ඔන්නිලා දෙන්නටම හොද එව්වා... ඇයි මට විතරක් මෙහෙම වැඩ වෙන්නේ..........!!!!!!!!!!??????




එතෙන්ට ගිහින් උදේ පාන්දර ඉදල මහ රෑ වෙනකම්ම shooting කරා...


අපි කලින්ම dancing කොටස වීඩියෝ කරලා ඉවර කරලා තිබුන නිසා අපිට මේක අද දවසින්ම ඉවර කරන්න පුලුවන් වෙලා තිබුනේ..


අන්තිමට රෑ වෙලා ඉතුරු උනේ මගේ සීන් එක.. ඔන්නිලා දෙන්නම විහිලු කර කර හිටියේ මට...

හහ්...







Misoo : ඔන්න අපේ පුන්චි ජීයූන් මේ පැත්තෙන් එනවා.. අර පැත්තෙන් කොල්ලෙක් එනවා..





Minha : කොල්ලා ජීයූන් වැටෙනවා අල්ලගන්න යද්දි ජීයූන් ගෙ බරට දෙන්නම බිම..

ඩොන්..

හාහාහා...😂😂😂😂





Jieun : හරි හිනා නේ...

මම ඔච්චර බර නෑනේ..ඉන්නකෝ ඔහොම කියල කියලා ඔයාලටත් මොකක් හරි වෙනකම්.. හුම්ම්.. 😑💔







Jieun pov

ඔහොම කියලා ඔන්නිලාටත් රව රවම මම අර ටික shoot කරන තැනට යද්දි මට ඇහුනා ඔන්නිලා දෙන්නා හිනා වෙවී fighting ගගා කෑගහනවා..😑

මම ගනන් ගන්නේ නැතුව ගියේ එයාලා මට විහිලු කරපු එව්වට මම තරහයි වගේ පෙන්නමින්..

අන්තිමට shoot කරන තැනට ගියා...





ඒත්..









ඒත්... මොකක් හරි අවුලක් තියෙනවා..











ඇයි මෙයා මෙතන!!!???????

























Tae : අන්‍යෝන්ග් ජීයුන්ශි....

අපි දෙන්නා මේක හොදට කරමු එහෙනම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි දෙන්නා මේක හොදට කරමු එහෙනම්..
මම කවදාවත් කලින් මෙහෙම එකකට ඉදලා නෑ තමා... ඒත් මම හොදටම මේක කරන්න බලන්නම්..අපි එහෙනම් ‍පටන් ගමු නේද shooting කරන්න.... 😌


















❤️🥀

ඊලග එකෙන් හම්බෙමූ..

හී හී.. නිකන් දැම්මේ..🙂❤️

IDOL'S FEELINGS || 🥀❤️ KTH (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝) Where stories live. Discover now