ජන්ග්කුක් ගොත ගගහාම සාරා හිටපු පැත්තට විරුද්ද පැත්‍ත බලාගත්තා.

🧡 oh comeon baby....මෙතන අපි දෙන්නා ඇරුනම කවුරුත් නෑ.ඔයා ඇයි මේ බය වෙලා.

සාරා එයාට පිටුපාලා හිටපු ජන්ග්කුක්ගේ පිට පැත්තට තුරුලු උනා.

සාරා සා...රා මේක වැරදී සා.....රා

🧡 ඔහ් ජන්ග්කුක් මේවා කවුරුත් දැනගන්නේ නෑ.ඔයා බය වෙන්නේ ඇයි ජන්ග්කුක්.අනික අපි දෙන්නම single ඉතින් ඇයි මේ......

සාරා එයාට පිටුපාලා හිටපු ජන්ග්කුක්ගේ ඉදිරියෙන් ගිහින් හිටගත්තා.

ජන්ග්කුක්ගේ දැඩි අත් සාරා එයාගෙ අත්වලින් ගෙන එයාගේ පපුව උඩින් තියාගත්තේ ජන්ග්කුක්ගේ ඇතුලත ඉන්න රාගීය මිනිසාව අව්ස්සන්න හිතාගෙන.

සා...රා සාරා මට බෑ ප්ලීස් මට ඉන්න දෙනවකෝ

🧡 ඇයි ජන්ග්කුක් මේ මොකද වෙන්නේ.....හරි නම් මමයි බය වෙන්න ඕනි ඇයි මේ ඔයාට දාඩිය දාලා.
සාරා කට කොනින් හිනා උනේ ජන්ග්කුක්ගේ ගෙල වටා එයාගේ අත් යවන ගමන්.

ජන්ග්කුක්ගේ හදවත ගැහෙනවා ඒ වේගය සාරට ඇහෙන තරම්.ඒකෙන් පුලුවන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සහ කරපු සාරා ජන්ග්කුක්ගේ බෙල්ල තෙත් කරන්න පටන් ගත්තේ ජන්ග්කුක්ගෙ හැගීම් ඇවිස්සෙන පරිදි සියුම් හාදු වලින් ජන්ග්කුක්ගේ බෙල්ල පුරා රටා අදිමින්.

සාරා සා...රා අයින්ට වෙන්නකෝ සාරා......

ජන්ග්කුක් කොච්චර කතා කරත් සාරා එයාගෙ වැඩේ නොනවත්තා කරගෙන ගියා.

විනාඩි ගනනාවක් නොනවතා ගෙවී ගියත් සාරාට ආවෙ ජන්ග්කුක් ගැන තරහක්.මොකද ජන්ග්කුක් කිසිම හැගීමක් නැති මලකදක් ගානට හිටපු නිසා.......

ජන්ග්කුක්ගෙ බෙල්ලෙන් ඉවත් වුනු සාරා එයාගෙ ස්කිනි එකේ පටි තවත් ඇයගේ අත් විසින්ම පහලට කරේ කිරි සුදු පාට ඇගේ පපුව ජන්ග්කුක්ට හොදින් නිරාවරනය වෙන ලෙස.

ඉන්පසු කල්වෙලා නොගෙනම ඇය ජන්ග්කුක්ගේ තොල්වලට බර වුනා.මුල් තප්පර ගානෙ ජන්ග්කුක් ප්‍රතිචාර නොකරත් ටික වේලාවකට පසු ජන්ග්කුක් හාදුවට ප්‍රතිචාර කරා.ජන්ග්කුක්  සාරාව සිපගත්තා.හැබැයි එතන ආදරනීය හාදුවක් නෙමෙයි ජන්ග්කුක්ට සාරා කෙරෙහි ඇති වුනේ ආශාවක් විතරයි.

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now