අහ් ඔහොම්ම පිටිපස්සේ තියෙන කාර් එකට ඇවිත් නගින්න

මගේ වාහනේ

ඕක පස්සේ ගන්න පුලුවන්

හුම්......

ජන්ග්කුක් එයාට ටිකක් පිටිපස්සට වෙන්න තිබුන වාහනේට ගිහින් නැග්ගා.

Hii JJK

ඇයි දැන් මට එන්න කිව්වේ

Oh baby ඔයා ඇයි මේ තරහින්

සාරා ඇයි එන්න කිව්වේ

ම්ම්ම් ඉන්නකෝ අර අරක අරන් බලන්න.
සාරා වාහනේ පිටිපස්ස සීට් එකේ තිබ්බ ලෙටර් එක පෙන්නුවා

මොකක්ද?

බලන්න ඉතිම්

සාරා oh my god.
Thank you so much sara thank you so much... seoul  best riders race admissions එක මට මේක හිතාගන්නත් බෑ

හේ හේ ඔයාට මේක නිකන් හම්බෙන්නේ නෑ

ඒ කීවේ

සාරා ජන්ග්කුක් අතේ තිබ්බ ලෙටර් එක අරගෙන ජන්ග්කුක්ට drving seat එකට එන්න කිව්වා

දැන් මොකක්ද කරන්න කියන්නෙ

අපි long drive එකක් යමු.

මොකාක්

ඇයි බෑ වගේද

සාරා එයා අතේ තිබ්බ ලෙටර් එක ජන්ග්කුක්ට පෙන්නුවා.

Sara pov.

මන් දන්නවා ජන්ග්කුක්.ඔයාගේ ජීවිතේ ලොකුම දුර්වලකම ඔයාගේ වෘත්තිය කියල.රේස් එකක් කිව්වොත් වෙන මොකුත් ඔයාට ඕනිත් නෑ කියලා දන්නවා.ආදරෙන් මට ඔයාව ලන්කරගන්න බැරි වෙයි.හැබැයි ඔයාගෙ දුර්වලකමයි මගේ සල්ලියි එකතු වුනාම මොනාද කරන්න බැරි.ඔයාට මගේ වෙන්නම වෙනවා.හොදින් බැරිනම් නරකින් හරි.ඔයාව දැක්ක කාලෙ ඉදන්ම මන් ඔයාට ආදරේ කරා.ඒත් මොන හේතුවකටද ඔයා මාව රිජෙක්ට් කරන්නේ කියලා මන් දන්නේ නෑ.මට මොනාද අඩු.සල්ලි,දේපල,වාහන,ලස්සන හැමදේම තිබිලත් ඔයාව මට ඔයාගේ කරගන්න බැරි වුනා.හැබැයි එ මන් ආදරෙන් උත්සහ කරද්දි බලමු මේ පාර මොනා වෙයි ද කියලා.මේ පාර මන් මගේ සල්ලි වලින් ඔයාව මන් ලගට ගන්නේ ඔයා මගෙ විතරයි ජන්ග්කුක් ඔයා මගේ විතරයි.

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now