හරි සර්

ටේ ලන්ච් ගත්තද දන්නේ නෑ ඉස්සෙල්ලා කෝල් එකත් මන් කට් කරා අව්ලෙන් ඇත්තේ කෝල් එකක් අරන්ම බලනවා.

රින්ග් රින්ග් රින්ග්📲

ෆොන් එක වැඩ නැත්තේ ඇයි එයා සාමාන්‍යයෙන් ෆෝන් එක ඕෆ් කරන්නේ නෑනේ ඒත් ප්‍රශ්නයක්වත් ද????

ආයෙ ගමු

📲📲ඔබ ඇමතු දුරකතනය විසන්දි කර හෝ ආවරන කලාපයෙන් බැහැරව ඇත පසුව අමතන්න.

වැඩ නෑනේ...ආයිශ්

ජිමින්ට ගත්තා නම් හරි

ජන්ග්කුක් සර් කතා කරනවා ඔයාට මීඩියා වලින් ඇවිත් රේස් එකට කලින් ඔයා එක්ක මාධ්‍ය සාකච්චාවක්

හරි මන් එනවා
ටේට පස්සේ ගන්නවා එහෙනම් හිතාගෙනම කුකී නැගිටලා ගියා.

______________________________________

ටේ වෙලාව බලපන්කෝ හතත් පහු උබ යන්නේ නැද්ද බන් අද???

බෑ බන් තව ටිකයි දහය වගේ වෙද්දි ඉවර වෙයි.

හරි හරි ඉක්මන් කරපන්

උබ පලයන් මන් යන්නම් බන්

උබට සයිකොද අහ් ඔෆිස් එකේම ඉන්නෙ උබයි මායි ගාර්ඩ්ලයි විතරයි.ඔය වැඩේ හෙට උදෙන්ම තියෙන මීටින්ග් එකට ඕනි නැත්නම් බොසා මෙච්චර හදිසි කරන්නේ නෑ බන්

මන් දන්නවා ජිමිනා උබ පලයන්කෝ කියන දේ අහලා

උබ වැඩෙ කරපන් කියන දේ අහලා.

රින්ග් රින්ග් 📲

ඒයි ජන්ග්කුක්

ඇහ් කෝ කෝ ටේ එයාගේ බෝල ඇස්වටේම කරකෝ කරකෝ බැලුවේ කතරට වැහැපු වැස්සක් වගේ

ඔහ් උබත් මේ කෝල් බන්

අහ් දීපන්

Jungkook                              Taehyung

හෙලෝ ජිමිනා කෝ බන් ටේ
                                            

කුකී මන් ටේ

අහ් කෝ අනේ මන් දැන් ගෙදර ඇවිල්ලත් කොච්චර වෙලාද ඇයි මෙච්චර පරක්කු

මන් වැඩවගයකට හිර වෙලා කුකි

මෙච්චර රෑ වෙනකන්

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now