End pov

අන්න ජන්ග්කුක් එනවා අන්න එනවා

ඈත ඉදන්ම එන ජන්ග්කුක්ව දැකලා තරුනියන් කිහිප දෙනෙක් නොසන්සුන් උන එක පුදුමයක් නෙමෙයි.මොකද ජන්ග්කුක් කියන්නේ සෝල්වල ඉන්න ෆේමස්ම බයික් රයිඩර් කෙනෙක්.ඒ පිරුනු ඇග ආඩම්බරකාර හිනාව ඒ හැමදේකටම ෆීල්ඩ් එකේ මෙන්ම තරුනියන් අතරේ උනත් ජන්ග්කුක්ට හොද පිලිගැනීමක් තිබ්බා.

ඒ පිරුනු ඇග ආඩම්බරකාර හිනාව ඒ හැමදේකටම ෆීල්ඩ් එකේ මෙන්ම තරුනියන් අතරේ උනත් ජන්ග්කුක්ට හොද පිලිගැනීමක් තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(බලා වැලපෙමු💔☹️)

අහ් ජන්ග්කුක් මෙහෙට එන්න  අපි ඔයා එනකන් මග බලන් හිටියේ.

සොරි සර් චුට්ටක් ලේට් උනා

It's okay jungkook.are you ready.?

Ofcoz sir i'm always ready.

හිනා වෙන ගමන් ජන්ග්කුක් සර් එක්ක කතාවට වැටුනේ අද හවසට තියෙන රේස් එක ගැන කතා කරන්න

සර් ටිකක් වැඩිපුර හිතනවා බය වෙන්න එපා ඕක ඔච්චර අමාරු නෑ

මන් බය නෑ කොල්ලෝ මට මගේ චැම්පියන්ව ශුවර්.

හේ සර්

ජන්ග්කුක් දැන් ඉතිම් හැමදේම කම්ප්ලීට් වෙන එකේ මැරේජ් ලයිෆ් එක ගැනත් හිතුවොත් මොකෝ

අහ් සර්

ඔව් මගේ යාලුවො කිහිප දෙනෙක්ගේම දුවලා ඔයා ගැන මගෙන් ඇහුවා

ඒත් දැන්ම බෑ සර් මන් ආසයි මේ ජීවිතේට
ජන්ග්කුක් එහෙම කීවේ හිත ඇතුලින් ටේගෙන් දහස්වරක් සමාව ඉල්ලන ගමන්.

Other side

ටේ ඔයා මොන සිහියෙද ඉන්නේ ඇයි මෙහෙම කෙයාලර්ස් වෙන්නේ.ඔයාට ජොබ් එක හරියට කරන්න බැරි නම් කියන්න මන් වෙන කෙනෙක් ගන්නම්

එක්ස්ට්‍රීම්ලි සොරි සර්.

සොරි කීවම සේරම හරියනවද මනුස්සයෝ ජිමින් නැත්නම් අද මේ කන්ට්‍රෑක්ට් එක මිස් වෙනවා අපිට
යනවා කැබින් එකෙන් එලියට

♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing Where stories live. Discover now