මැනික මන් දැන් යන්න ඕනි.අයින්ට වෙන්නකෝ.
මට තව ටික වෙලාවක් මෙහෙම ඉන්න දෙන්නකෝ
මට පරක්කුයි
ම්ම්ම්
අයියෝ ටේ ඔයා දැන් අඩන්න වගේ මූන හදාගන්න එපා
ඇයි කුකී ඔයාගේ ඇස් දෙකෙන් රෑට මට පේන ආදරේ උදේට අසරනකමක් වගේ දැනෙන්නේ.
එහෙම නෑ විකාර නොහිතා ඉන්න
විකාර මොකක්ද කුකී විකාරේ මට දැන් ඇති වෙලා මොකක්ද මේකෙ තේරුම
ආයිශ් අදත් උදේම පටන් ගත්තද
සොරි ඔයා යන්න මාත් ඔෆිස් යන්න ලෑස්ති වෙන්න යනවා.
Jeon Jungkook
Age 24Kim Taehyung
Age 24______________________________________
හායි රීඩර්ස් මගේ දෙවැනි කතාව🌝
අනේ මන්දා සුට්ටක් මොන්ගල්ත් වගේ
කොහොමෙන් හරි ඉතින් මන් ලියනවාඔයාලා කියවයි කියලා හිතනෝ❤
first chapter එකෙන් හම්බෙමු.
උම්මා ටටා බායි
ලව් යූ♡Hazel♡...
YOU ARE READING
♡Sorry I Cant ACCEPT You♡ [TK]ongoing
FanfictionJungkook- තේරුම් ගන්න ආදරේට වඩා ගරුත්වය වැදගත්.ඒ නිසා මේ දේ කවුරුත් දැනගන්න ඕනි නෑ. Taehyung- ඇයි බැදීම් පිලිගන්න බය වෙන්නේ.ඔයාට මන් ඔයාගෙ කියලා පිලිගන්න ලැජ්ජයිද?? Taekook Top- kook Bottom- Tae Enjoy it Hazel♡