➠➏

255 54 4
                                    

අපි ඔක්කොම පාර්ටියට ලෑස්ති උනා...මට අද සුට්ටක් අමුතුයි...😞අනේ මන්දා...

💚 වෙඩින් එකකට නෙමේ යන්නේ..

🐦 දන්නෝ...

❄️ විනාඩියක් දෙන්න...

🐞 ඔව්..ඔව්..විනාඩියක්..

විනාඩිය පැය කාල දක්වා දික් වෙද්දි කොල්ලෝ සෙට් එක ජාතිය අමතන්න ගත්තා...😁🔥කෙල්ලො ඉතින් ලෑස්ති වෙන්න ටිකක් වෙලා ගන්නවා තමා....පැය කාල විනාඩි විස්ස දක්වා ඇදෙද්දි ඉවසීම නැතිවෙලා තුන්දෙනාම කාමරේට කඩන් පැන්නා...

💙 අපොයි...මොකො ඔය...

🖤 කිව්වා නම් සැලුන් එකකට යන්න තිබ්බා...

😞හී...ලැජ්ජාව කන්ටේනර් එකයි..කොන්ඩෙ පීරගන්න බැරුව අසරන උනේ ගායිශ්...හිනා වෙන්න දෙයක් යැ..

❄️ හිනා වෙන්න එපා..😞😞මේ පාර කොන්ඩෙ වැවිලා වැඩියි..

💚 කපමු..

🐦 අවුරුද්දක් මහන්සි වෙලා වවපු කොන්ඩෙ කපන්නද කියන්නේ ගොං ආදෝ..

🖤 උදව්වක් ඕනෙද..

🐦 කොන්ඩෙ පීරන්න පුලුවන්ද????

💙 😁වසර ගානක පලපුරුද්ද...

🙂 ඒ තුන්දෙනා අපිටත් වඩා හොදට කොන්ඩෙ පීරුවා...මට මේ දේවල් හුරුයි වගේ...

💙 දැන් යමු..

❄️ ශා...ලස්සනයි..

💙 මගෙ වැඩ තමා...

🖤 යමු නේද..

💚 ඉක්මන්ට යමු කෑම ඉවර වෙයි...

🐦 බඩජාරියා..




Pary

💙 එල්සා...අර දැක්කද හද...

ජැක් එතන තිබ්බ ජනේලෙන් හද පෙන්නුවා...ඒක නිල්ම නිල් පාටයි...ජැක්ගේ ඇස් වගේ....

🐞 නිල් හද...

💚 අවුරුදු බර ගානකට පාරක් පායන්නේ...

🐦 ඒක තමයි මේ තරම් ලස්සන ..

❄️ මීට කලින් නිල් හද පායලා තියනවානේ...හැම අවුරුද්දෙම..

🖤 ඔව්...ඒත් මේ තරම් නිල් පාට නෑ...

🐦 අන්න මීරා...එයා..බීලද..

Guardians✔️✔️Where stories live. Discover now