ඒඩ්‍රියන් මේරිගේ කරට අත දා ගත්තා...😂කෙල්ල ඩිම් වෙලා...


(😂මීරාට බිත්තර පාර මදි වෙලා වගේ නේද පෙන්ස්)

💅 ආ එහෙමද...

එහෙම කිව්ව මීරා ඇදුම් රැක් එකක් අස්සෙන් ලාවට පෙවුන ෆින්ගේ අතින් ඇදලා ගත්තා...😂ෆින් ෆුල් කම්පියුස්..

💅 මම යන්නේ මෙයා එක්ක...ෆී...න්...ඔයා මා එක්ක එනවනේ...

මීරා ෆින්ගේ අතින් අල්ලන් ලන් උනා....😱ෆින් කරේ කවුරුත් නොහිතපු දෙයක්...එයා මීරාගෙන් අත ගලොගෙන හයියෙන් කනේ පාරක් දුන්නා...

💚 මීරා...ඔහේ කෙල්ලෙක්...කෙල්ලෙක් විදිහට ඉන්නවා...

💅 යාහ්..ෆින්..??? ඔයා මට කැමති නැද්ද??

💚 ජොලියට ඇහැක් ගැහුව පලියට ආදරෙයි වෙන්නෙ නෑනේ නංගි..

💅 ආ...එහෙමද $-@&$2&*#=)¿¡¢

තත්වය දරුනු නිසා මම මැද්දෙන් පනින්න හිතුවා...

❄️ දැන් ඕක නවත්තමු නේද??මීරා...

මීරා ගස්සන් යන්න ගියා..

එතකොටම ලියා ඇදුම් රැක් එක අස්සෙන් ආවේ බක බක ගගා හිනා වෙවී...

🐦 😂😂 අම්මෝ...හුම්ම ගම්න බෑ යම්කෝ...ෆින්...ඔයා නම් ෆට්ට..

💚 තෑන්ක්ස් 😏😏

💙 අම්මෝ...මීරා බයානකයි වගේ...

ජැකුත් ඇදුම් රැක් එක අස්සෙන් ආවා..

🐦 මේරී...මේරී..

මේරී බයට ඇසුත් ඇද කරන් එකම ඉරියව්වෙන් හිටියා..එයා බය උනාම ඕම තමා...

❄️මේරියෝ..

🖤 මැ...රී...නේ...ට්...

😂ඒඩ්‍රියන්ගෙ හේසාරාවයෙන් මෙරි පියවි සිහියට ආවා....

🐞 ක්...ක්...ක්...

🖤 සන්සුන් වෙන්න...

🐞 ක්...ක්..ක්..

❄️ මේරි...

🐞 එහ්..එයා ගියාද...

🖤 ඔව්...ඔව් එයා ගියා...එන්නකෝ දැන් ඇදුමක් හොයා ගන්න යමු..හෙට රෑටනේ පාටිය..

🐞 එ..එයා ආවොත්..

🖤 ප්‍රොමිස්...එයා එන්නෙ නෑ..












👇👇 එයාලා ගත්ත ඇදුම්...ඉන්න ඉරියව්ව ගනන් ගන්න එපා..



Guardians✔️✔️Where stories live. Discover now